Memories of the Alhambra (2018) [S01 : E12] Sinhala Subtitle

June 24, 2019 Expert Subtitler

Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)

12 කොටස

ගොඩක් ගොඩක් වැඩ එක්ක 12 වෙනි සබ් එක ගොඩක් ගොඩක් පරක්කු වුනා.එකට සොරි.
මේ කොටස ගොඩක් ගොඩක් දේවල් වෙනවා. ගේම් එකක් නිසා මිනිස්සු මැරෙනවා.
ඒ දේ දන්නේ යු සභාපති.ඒ දේ යු සභාපතිගේ ලේකම් පස්සේ දැන ගත්තා. ඒ වගේම
ඒ ගේම් එක නිසාම ඔහුත් මෙලොව හැර ගියා.
යු සභාපති ව විශ්වාස කරන කවුරුත්ම නැහැ. හී ජූ ඇත්තටම වෙන දේ නොදන්නවා වුනත්
යු සභාපතිව විශ්වාස කරන්න තීරණය කළා.මේකේ ගේම් එක ගැන දැනගන්න කිහප දෙනෙක්
ඉන්නවා මේ කොටසේ. ඒ වගේම සගවපු රහස් හෙළි වෙනවා වගේම. මං මේ කොටසේ
ආසම දෙය යු ජින් වූ ගේ බුද්ධිය whh ප්‍රශ්නෙට විසදුමයි පලියයි දෙකම එකට ගන්නවා.
ඒ විසදුම ප්‍රශ්නය මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.

“මං “

“මගේ යාළුවා”

“මගේ යාළුවෙක්ව මැරුවා කියලා ඒ දෙය”

“නිව්ස් වල යනවට ඇත්තටම පොඩ්ඩක් වත් කැමති නැහැ “

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (9)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 75

    sub ekata thanks sis

  • Madusha Unregistered
    Windows 10 Opera 60

    ස්තූතියි සබ් එකට

  • Nipuna Unregistered
    Android 8.1 Chrome 74

    අම්මෝ සබ් එක දෙන්නෙ නැතිවෙයි කියල හිතුවෙ…… බොහෝම ස්තූති…. අනිත් එපි ටිකත් හැකි ඉක්මනින් දෙයි කියල බලාපොරොත්තු වෙනවා…. බුදු සරණයි……

  • SAC Jayarathna Unregistered
    Android 7 Chrome 64

    godak kal balagena hitiya
    ….sub eka dunnata tnx …

  • chamod vass Unregistered
    Android 8.1 Chrome 73

    බොහොම ස්තූතියි සබ් එක දුන්නට.ජය වේවා.🙏

  • Ashi Unregistered
    Android 9 Opera 52

    13weni ekath ikmanin denawada..ane plzzzzz

  • Prabhath Lakmal User
    Windows 8.1 Chrome 75

    ගොඩාක් ස්තුතියි උපසිරැසියට

  • Prabhath Lakmal User
    Windows 8.1 Chrome 75

    ඉදිරි සබ් ටිකත් හැකි ඉක්මණින් ලබාදෙන්න.. ජය වේවා..

  • upul Unregistered
    Windows 7 Chrome 75

    ස්තූතියි සබ් එකට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search