Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle
  1. TV Shows
  2. Drama
  3. Memories of the Alhambra (2018) [S01… · S01 E01

Memories of the Alhambra (2018) [S01 : E01] Sinhala Subtitle

February 05, 2019 ඉෂි ද සිල්වා | Expert Subtitler
IMDB RATING 8.1
GENRES
DramaGenresKorean TV showsTV Shows
CAST

Shin-Hye Park

Memories of the Alhambra අල්හම්බ්රා පිළිබඳ මතකයන් (2019)

කොහොමද හැමෝටම මං පොඩි අලුත් මැජික් එකක් ගෙනාවා ඔයාලට. Memories of the Alhambra නැත්තන් අල්හම්බ්රා පිළිබඳ මතකයන්.මේක අලුත් කොරියන් drama එකක් 2019 අවුරුද්දේ relese වුනු. මං ගැන කියනවනම් ඔයාලට මං rampant (2018) korean ෆිල්ම් එකද the negotiation (2018) korean ෆිල්ම් එකටද සිංහල sub ගේනවා . තව king is in love කියන koren drama එකට තවම sub ලබා දෙමින් ඉන්නවා. මං subz.lk එකට මුලින්ම sub දුන්නේ Scholar who walks the night korean drama එකේ අන්තිම හරිය ඉදන් එය මගේ ඇරබුම ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ පටන් අරන් මෙච්චර දුර ආවා .
ඔන්න මං අලුත් drama එකක් ගේනාවා. මං මේක ඉක්මනට දෙන්න හේතුවනම් කතාව ඇත්තටම කියලා වැඩක් නැහැ .පටන් ගත් වෙලේ ඉදන්ම කුතුහලය එක්ක එක දිගට රසවිදින්න පුළුවන් කතාවක්.කතාව ගොඩක් ලස්සන නිසා මට ඔයලට ඉක්මනට දෙන්න හිතුනා.මං තවම king is in loves drama එකේ sub දෙමින් ඉන්නේ ඉතින් ඒ කතාවේ රසිකයන් මාත් එක්ක තරහා වෙන්න එපා වගේම බයවෙන්නත් එපා මට මේකයි එකයි දෙකම දෙන්න පුළුවන් කියලා විශ්වාස නිසයි මන් මේ කතාවට sub දෙන්න ගත්තේ. අනිවාර්යෙන් පටන් ගත්ත දේ ඉවර කරනවා.

මේ කතාව එක කොටසක් පැයක් තියෙන නිසා එක කොටසක් සතියට එක ගානේ තමා දෙන්න සැලසුම් කලේ නමුත් සමහර විට සතියට දෙක ගානේ දෙන්නත් ඉඩ තියෙනවා. මේ කතාවේ ep 16 ක් නිසා ඉක්මනට දෙන්න පුළුවන් .අත්තටම මං මේක මේ තරම් ඉක්මනට දෙන්න හේතුව ඔයාලා කතාව බැලුවොත් තේරුම් ගනීවි.දැන් පැහැදිලි කළා ඇති කතාව පැත්තට යමු .

මේ කතාවේ ප්‍රධාන චරිතය හ්යුන් බින්. මං the negotiation (2018) ෆිල්ම් එකෙදී ඔයලට කියුවා.ඔහුගේ අලුත් drama එකට sub දෙනවා කියලා. මේ කතාව ඇත්තටම ගේම් ලෝලීන්ට තමයි ගොඩක් ම ගැලපෙන්නේ ලස්සන ආදර කතාවක් සමග අසිපත් සටන් වලින් පිරිච්ච වගේම thiller ,crime ගණයට වැටෙන මේ කතාව කොහොමද මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ මොකද කුතුහලය අවුස්සන ගමන් තියෙන කතවක් නිසා මං ඔයාලට මෙහි කොටස් කියුවොත් කතාවේ රසය නැති වෙනවා.නමුත් මං කෙටියෙන් කියුවොත් J ONE නම් දෘශ්‍ය උපාංග සඳහා විශේෂිත වූ ආයෝජන සමාගමක ප්‍රධාන විධායක එනම් CEO යු ජින් වූ හදිස්සි ඇමතුමක් ලැබී ස්පාඤ්ඤයේ ග්රනාඩා වලට යනවා.එහෙදි ඔහු මැජික් එකකට මුහුණ දෙනවා .අරුම පුදුම දෙයක් ..W korean drama එක බලපු අය ඉන්නවනම් මේකත් හරියට ඒ වගේ කියුවම තේරුම් ගනියි .

AR (Augmented Reality) game ගැන ඔයාලා අහලා තියෙනවද ? ar game යනු නවීන තාක්ෂණයේ පෙරලියක්.මේ හි game එක හරියට 3D ෆිල්ම් වගේ කියුවොත් අදහසක් ගන්න පුළුවන්.හරියට අපි ගේම් එකේ ඇතුලේ ඉන්නවා කියලා හිතන්න සටන් කරනකොට තුවලවෙන ඇත්තටම කඩුවක් අරන් සටන් කරන වටපිටවද ඇත්තටම තියෙන ඒ වගේ දෙයක්.
J ONE ආයතනයෙන් අලුත් කචයක් නිපද වනවා. ඒ කාචය මේ AR game play කරන්න දකින්න උදව් කරනවා .කතාව බැලුවොත් මං කියන දේ තේරෙයි .මොකද කියුවොත් ඇත්තටම එක පැහැදිලි කරන්න අමාරු නිසා .මේ කතාව ස්පාඤ්ඤයේ ග්රනාඩා ද දකුණු කොරියාව අතර ගොඩක් සිදුවීම් රුගත කරලා තියෙන්නේ.ස්පාඤ්ඤයේ ග්රනාඩා ප්‍රසිද්ධ අල්හම්බ්රා මාලිගයටයි. ඒ රටට ගොඩක් විදේශිකයන් පැමිණෙනවා.ඒ මාලිගය බලන්න.මේ ග්රනාඩා නගරයේ අල්හම්බ්රා මාලිගය වටා තමා ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ.
අල්හම්බ්රා මාලිගය තේරුම රතු බලකොටුවයි.

“නස්රිඩ් රාජධානියේ රණශූරයෙක් විසින් ඔබව මරා දමන ලදී .”

නස්රිඩ් රාජධානිය යනු අල්හම්බ්රා රාජමලිගවේ එක රාජවංශයක්. එහි සිටි රණශූරයන්
නස්රිඩ් රණශූරයන් ලෙස හදුන්වයි. ඒ වගේම

“නස්රිඩ් සහ අරගොන් අතර සටන දැන් ග්රනාඩා සිදු වෙමින් පවතී . ”

අරගොන් යනු ඒ රාජධානියේ සිටි රජතුමෙකි.ඔහු Ferdinand II of Aragon වේ සම්පුර්ණ නම.
ඔහු නස්රිඩ් රාජවංශයට විරුද්ධව සටන් කල කතෝලික රජ කෙනෙකි .මේ game එකේ කාල වකවානුව මේ කාලය අරන් ගොඩ නගා ඇත. (ග්රෙනාඩා යුද්ධය (ස්පාඤ්ඤහි) 1482 සිට 1491 දක්වා කාලය තුළදී කතෝලික රාජකීය පාලන සමයේදී (ස්පාඤ්ඤය: ලෝස් රේයන්ස් කැටිකෝලෝස්), කස්ත්රිල්හි ඉස්බෙල්ලා I සහ අරාරන් හි II ෆර්ඩිනන්ඩ් II සමයේ නස්රිඩ් රාජවංශයට එරෙහිව ඇතිවූ යුද්ධයෙන්. ග්රැනාඩාව පරාජය කිරීමෙන් හා එය කැස්බීඑල්හි ඈඳා ගැනීමෙන් අවසන් විය. ඉබීරියානු අර්ධද්වීපයේ සියලු ඉස්ලාමීය පාලනය අවසන් කරන ලදී.) ඒ ගේම් එක ඒ නගරයට ගිහින් play කල යුතුයි. ඔයාල ගේම් ගහන කොට දන්න වනේ level එකෙන් level එක ඉදිරියට යන්න තියෙන්නේ .. මේ ගේම් එක play කරනකොට අමුතු දේවල් වෙනවා.. ඒකයි මැජික් එකක් කියලා කියුවේ ඒ මොනවද මොනවද සිදුවෙන අමුතු දේවල් ඔයලම බලන්න.මේ ගේම් එක චෙක් කරන්න ග්රනාඩා වලට යන යු සභාපතිගේ ජිවිතේ උඩුයටිකුරු වෙනවා කියුවොත් හරි .බාගයක් වටිනා වගේම බාගයක් මුළු ජීවිතේම විනාස කරන තැනට වැටෙන මැජික් එකක් .

මේ කතාව December 1, 2018 relese කලේ ඉවර වුනේ January 20, 2019 කතාව ඉවර වුන ගමන් රසිකයන් මේකේ දෙවැනි කොටසත් ඉල්ලලා petition නිකුත් කරලා.. මේක ඒ තරම රසික හදවත් සොරා ගත කතාවක්.මේකේ game එකේ පළමු අදිරයේ මුලින්ම යු සභාපතිට ලැබෙන අසිපත රස්ටි යකඩ අසිපත (rusty rusted iron sword) එකක්. එනම් පැරණි මලබැදුනු යකඩ අසිපතක්.kendo – පැරණි ජපන් සටන් ක්‍රමයකි .මං මේ දුන්නේ sub එකේ පැහැදිලි කරන්න අමාරු වචන මේ කතාව නුතන කලේ කතාවක් වගේම වචන මං දැම්මේ සමහරක් තැන් වල ඉංග්‍රීසි වචන හේතුව සිංහල වලට වඩා english වචන තේරෙන
නිසා .

hangul නම 알함브라 궁전의 추억; Alhambeura Gungjeonui Chueok.
No. of episodes- ep 16
Genre -Fantasy,Suspense,Sci-fi,Romance,Melodrama
Written by – Song Jae-jung
Directed by – Ahn Gil-ho
Budget – ₩25 billion
Original release -December 1, 2018 – January 20, 2019
Original network- tvN
ප්‍රධාන නළුවා – Yoo Jin-woo ලෙස Hyun Bin j one හි ceo
ප්‍රධාන නිළිය – Jung Hee-joo / Emma ලෙස Park Shin-hye
බොනීටා හොස්ටල් හි අයිතිකරු.ජන්ග් සේ ජු ගේ අක්කා.
ගේම් එකේ නිර්මාණකරු -Jung Se-joo( ජන්ග් සේ ජු ) ලෙස Park Chan-yeol
Cha Hyung-seok ලෙස Park Hoon

මොහු යු ජින් වූ ගේ හොදම මිතුරෙක් වෙලා පසුව හතුරෙක් වෙනවා.. ඔහු game එකේ පුරාම සතුරෙක් ලෙස මතුවෙනවා ..මේලෙස නළු නිලියන් මෙහි රග දක්වනවා .ගුගල් ප්‍රේක්ෂකයන් ගෙන් 98% ලබා ගෙන තියෙනවා .මං කතාවේ කිසිම දෙයක් කියුවේ නැහැ වගේ අත්තටම මොකද බලන්න කියලා ඉල්ලනවා ඇත්තටම කතාවට අසා වෙයි .ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.ඔබට ස්තුතියි!

ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා Translator
9 Movies
97 TV Series
106 Total
SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
7088 වාරයක්
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
Memories of the Alhambra (2018) Sub Collection
Season 01 · Episodes
S01E01S01E02S01E03S01E04S01E05S01E06S01E07S01E08S01E09S01E10S01E11S01E12S01E13S01E14S01E15S01E16
Discussion (20)
← Older
  • oshan_1 User
    Android 5.1 Chrome 70
    2019-03-05

    සබට තෑන්ක්ස් සිස්!

    Reply
  • Lahiru Yasas User
    Windows 7 UC Browser 7
    2019-03-15

    sub ekata thanks man meke sub enakam balan hitiye

    Reply
  • upul kumara Unregistered
    Windows 7 Chrome 72
    2019-03-16

    උපසිරැසියට ගොඩක් ස්තුතියි..
    ඔබට ජය…!

    Reply
  • HESHAN RANDEEPA Unregistered
    Windows 10 Opera 68
    2020-08-15

    Thanks for this subtitle . DOCTOR STRANGER කියන Korean TV series එක‌ේ subtitle හදල දාන්න පුළුවන්ද pleeeeease.

    Reply
  • akalanka pathma kumara Unregistered
    Windows 10 Chrome 85
    2020-10-03

    video eka weda nene :sob:

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85
      2020-10-04

      update kala. check it.

  • kavindu gimhan Unregistered
    Windows 7 Chrome 92
    2021-08-01

    sub සුපිරියට කරල තියෙනව ගොඩක් ස්තූති. දිගටම කරගෙන යන්න. ජය:grinning:

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 426
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved