Memories of the Alhambra (2018) [S01 : E05] Sinhala Subtitle

March 07, 2019 Expert Subtitler

Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)

05 කොටස

කොහොමද ඉතින් ඔන්න මං 5 වෙනි කොටස ගෙනාවා නමුත් ගොඩාක් පරක්කු වුනා. ඒ ගැන නම් සමාවෙන්න ඕන.මේ කොටස ගැන නම් යු ජින් වූ ඇත්තටම මටනම් ඔහු ගැන දුක හිතුනා. ඔහුට වෙලා තියෙන්නේ වෙන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ. මැජික් එකකට වඩා සාපයක් වගේ. කියලා මට හිතුනේ.යු ජින් වූ ගේ මුල් බිරිද ඔයාලා දැක්කා කලින් කොටස් වල දැන් දෙවැනි බිරිද දික්කසාද වෙන්න ඉන්න ගෝ යු රා ඇයව මේ කොටසේ පෙන්නවා.ඇය ඇත්තටම ලස්සනයි නමුත් ඇයි ඇයව දික්කසාද කරන්න හදන්නේ කියලා ඔයාලටම තේරෙයි.යු ජි වූ ට ගෝ යුරා ගේ නම මතක් කලත් මහා බයානක වයිරස් එකක් වගේ දැනෙන්නේ පැනලා දුවන හැටි දැක්කාම..
මේ කොටසේ හි ජු ගේ මල්ලි සේ ජු ගැනත් මිය ගිය චා සභාපති ගැනත් ඔවුන්ට මොකද වුනේ කියලා යු සභාපතිට වැටහෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.

“එදා .”

“ඒ මොහොතේ අනිවාර්යෙන් දෙයක් මං තේරුම් ගත්තා…”.

“චා හ්යෝන් සෝක් ගේ මරණය…”

“ඝාතනය කිරීමක්.”

“චා හ්යෝන් සෝක් ඝාතනය කරලා.”

“මගේ කඩුවෙන් කිහිපවතාවක් .”

“පාසාරු වීමෙන් මිය ගියේ.”

“දැන් මං වගේ.”

“මං චා හ්යෝන් සෝක්ව මරා දාලා.”

“එය ඔප්පු කිරීමක් විදියට මාත් දැන් .”

“එකම විදියට මැරෙන්න යන්නේ..”

“අපේ මරණයන්.”

“අපි දන්නවා.”

“අපි එකිනෙකා මරා ගනිමින් පලිය ගත්ත බව. .”

“හැමදාම ප්‍රාර්තනා කල. .”

“ඒ විදියටම . .”

ඔයාලා හිතන්නෙත් එහෙමද යු සභාපතිගේ කඩුවෙන් ඔහු මිය ගියා කියලද ?

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (10)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 72

    උපසිරසියට ස්තුතියි සහෝදරිය.

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 72

    THank you sub ekata godaaakkk digatama sub demu

  • Madusha Unregistered
    Windows 10 Opera 58

    බොහොම ස්තූතියි

  • kavinda Unregistered
    Windows 7 Chrome 65

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  • L.Chinthaka Unregistered
    Android 8.1 UC Browser 12.1

    මේ සතියෙ දෙන්නෙ නැද්ද?

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Opera 58

      මේ sub දාන ගමන් ඉන්නේ .ep 6 ඉක්මනට දෙන්නම්.

    • L.Chinthaka Unregistered
      Android 8.1 UC Browser 12.1

      Ok. අනිත් කතාව ඉක්මනට ඉවර කරගන්න බැරි වෙයිද? නැත්නම් මේ යන විදියට තව මාස තුනක්වත් යයි මේක ඉවර කරන්න. 😣

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Opera 58

      මේ කතාව ලබන මාසේ මුල් සතියේ විතර වෙයි ඉවර වෙනකොට .අනිත් එකේ තව ep 10 ඉක්මනට ඉවර කරන්න පුළුවන්.

    • L.Chinthaka Unregistered
      Android 8.1 UC Browser 12.1

      මොන කතාවද ලබන සතියේ මුල ඉවර කරන්නේ?

    • L.Chinthaka Unregistered
      Android 8.1 UC Browser 12.1

      *ලබන මාසෙ මුල

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search