Memories of the Alhambra (2018) [S01 : E15] Sinhala Subtitle
Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
15 කොටස
කොහොමද ඉතින් ඕන්න මං 15 වෙනි කොටස ඉක්මනට ගෙනාවා.
තව ඉතුරු වෙලා තියෙන්නේ එක කොටසයි.
කලින් කොටසේ අවසානයේ දකින්න ඇතිනේ.සේ ජු ගෙදර එනවා. එයා ගෙදර එනකොට යු ජින් වූ
සොයා ගන්න නැහැ.
සේ ජු කොහෙද මෙච්චර කල් හිටියේ.කොහොමද එයා ආවේ යු ජින් වුට මොකද වුනේ ? වගේම
ගේම් එකේ අනතිම්ට මොකද වෙන්නේ.ගේම් එකේ තියෙන දෝෂය ඉවත් කරන්න පුළුවන් වෙයිද වගේ ගොඩක් දේවල් වෙනවා වගේම.
ස්වර්ගයේ යතුරයි ෆාතිමා ගේ අතයි එකතු වුනාම මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.
මේ කොටසේ මිය යන්න ඕන අයගෙන් කෙනෙක් නැති වෙනවා ඒ කවු ද ?
“මගේ කතාව”
“මෙතැනදී අවසන් වෙන්නේ”
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
anthima kotasath ikmaninma demu thanks godak pin me karana wadeta ….
අම්ම්හෝ දෙන්නේ කවදද කියලා ඇඟිලි ගැන ගැන හිටියේ.පට්ට ඈ.දිගටම දෙන්න සහෝදරිය.අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තූතියි සබ් එකට
THank you sub ekata.. digatma sub demu..
Sub ekata thankyou akke . meka iwara unama (Confession 2019 – Lee Jun Ho) hari (What’s Wrong With Secretary Kim 2018) drama ekata hari sub dennako akke.
link downlord kraganna behe help karannako
https://tvmovieslk.blogspot.com/2019/07/memories-of-alhambra_13.html
me link eken gihin blnna.
godaaaaaaaaaaaaaaaaaaaaaaak thanx you
බොහොම ස්තූතියි සබ් එක දුන්නට.ජය වේවා 🤟🤟
Thanks sis.. plz make a new sub soon for another tv seri….