Memories of the Alhambra (2018) [S01 : E13] Sinhala Subtitle
Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
13 කොටස
“එකම සක්ෂිකරියද වෙන්නත් පුළුවන්.”
“එයාලා ලෝකෙන් නැති වෙලා යන එක. “
“අන්තිමට දැක්ක කෙනා.. “
ගේම් එක නිසා කට්ටිය මිය යනවා. ඒ මිය යන්න හේතුවත් ඒ අවාසනාවන්ත සිදුවීමේ සාක්ෂිකරියත් මේ කොටසේදේ හෙළි වෙනවා.
මහාචර්යතුමාගෙන් පලි ගන්න කරන දෙයින් පස්සේ මොකක් වෙයිද?
යු ජින් වූ ව විශ්වාස කරන්න හිටියේ එක්කෙනයි.දැන් තව කෙනෙක් එකතු වෙයිද ?
යු ජින් වූ ගේ කරදර වලට තව කරදර එකතු වෙන කොටසක් මේ …
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
sub ekata thanks sister.ithuru tikath ikmanata denna.
ස්තූතියි සබ් එකට
ස්තූතියි සබ් එකට
Sub akata thanks…
සබ් එකට ස්තුතියි
Thank you sub ekata godak… ikmanta anith kotasath denakam balan innawa.. jaya wewa!! BS!!
ගොඩක් ස්තූතියි සබ් එකට. ඉදිරි එපි වලටත් හැකි ඉක්මණින් සබ් ලබාදෙන්න
tnx fro sub
Sub ekata thx sis.anith ewath ikmanata dena.😋😋 jaya wewaa.🙏🙏
Episode 13ka subtitle vitrane thiyenne