Memories of the Alhambra (2018) [S01 : E08] Sinhala Subtitle
Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
08 කොටස
කොහොමද ඉක්මනට මන් 8 වෙනි කොටස ගේනවා.හේතුව අලුත් අවුරද්ද නිසා ඉස්සරහට ඉතිරි කොටස් ටිකක් පරක්කු වෙයි.
“මාර්කෝ.”
“ග්රනාඩා වල වනාන්තරයක් තුල.”
“මිය ගිය ශරීරය සොයා ගැනුනා.”
“ශරීරය ගොඩක් කුණු වෙලා නිසා.”
“හේතුවත් සොයා ගන්න නොහැකියි..”
“සේ ජු තාමත් හොයා ගන්නවත් නැහැ..”
“සේජු කොහෙද ඉන්නවා ඇත්තේ ?..”
“සේ ජු ද මරලා තියෙන්නේ ?..”
“නැත්නම්..”
“සේ ජු ත් මැරිලද ?.”
ඔයාලා හිතන්නේ සේ ජු ත් මැරිලා ඇත්ද ?
මේ කොටසේ ගොඩක් දේවල් වෙනවා. සිටි හන්ටර් ට චා හ්යෝන්ග් සෝක් පෙන්න ගන්නවා.
මාස්ටර් කියලා කෙනෙක් කොල්ලට ඒ කියුවේ යු ජින් වූ ට පණිවිඩයක් එවනවා. සැගවිල තිබුණු රහස්
හෙළි වෙනවා.
හි ජු යි යු සභාපති අතර දුරස් බවක් ඇති වෙනවා. මේ වගේ ගොඩක් දේවල් වෙනවා. ඒ දේවල් මොනවද කියලා බලන ලෙස ඉල්ලන ගමන්.
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
උපසිරසියට ස්තුතියි සහෝදරිය,දෙනකම් මඟ බලාගෙන හිටියේ.
Thank you sub ekata.. denakam balan hitiye… BS!!!
බොහොම ස්තූතියි
Subs walata thanks akki
sub ekata thanks. korean story walata patta aasai… jayen jaya… budu saranai.
Sub ekata thx.anith ewatah ikamata denda.plzz
thanks for sub
supiri kathawa
sub walata thankkkkk