Trending

Memories of the Alhambra (2018) [S01 : E09] Sinhala Subtitle

 

Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)

09 කොටස

කොහොමද ඉතින් ගොඩක් ගොඩක් දවසකින් මේ කතාවේ 9 වෙනි කොටස ගෙනාවා.,මන් මුලින් පටන් ගත්ත කොරියන් historical drama එක ඉවර කරන්න ඕනවුනු නිසා පරක්කු වුනේ. ඒක ඉවර නිසා දැන් මේක බාදාවක් නැතුව කලින්ට වඩා ඉක්මනට දෙන්න පුළුවන් වෙයි.
මේ කතාවේ මං ගොඩක්ම දුක් වුනු මට සංවේදීම වුනු කොටස මේකේ කොටසේ අන්තිම ටික..
ඔයාලා එහෙම වෙයි කියලා හිතන්නේ නැති දෙයක් වෙනවා.මොකක්ද කියලා ඔයාලම බලන්න.
මේ කොටසේ සේජු ගැන ආරංචියක් එනවා. ඒ වගේම යු සභාපති ගේ දික්කාසාද නඩුව ඉවර වෙනවා.දිකසාදය ලබා ගන්නවා.

“අජුස්සි ඇයි අක්කා ලගට එන්නේ කියලා දන්නේ නැහැ නේද ?”

“හින්ට් එකක් දෙන්නද ?”

“ප්‍ර …”

“ප්‍ර වලින් පටන් ගන්නේ.”

“අකුරු 4 යි .බායි.”

මින් ජු එනම් කෙල්ලගේ නංගි මොකක්ද මේ කියන්න හදන්නේ? යු සභාපති ප්‍රපොසල් කරන්න එනවලු කෙල්ලට.එක ඇත්තටම එහෙමද ?

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා Translator
9 Movies
97 TV Series
106 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
480P
Direct download
Direct
Memories of the Alhambra (2018) Sub Collection
Discussion (15)
  • anura Unregistered
    Windows 7 Chrome 76

    video ????

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search