Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
07 කොටස
කොහොමද ඉතින් ඔන්න මන් ඊලග කොටසත් ගෙනාවා නමුත් ගොඩාක් ගොඩක් පරක්කු වුනා. ඒ ගැන ගොඩක් ගොඩක් සොරි වෙන්න ඕන.මන් සැලසුම් කල විදියට නම් සබ් දීලා ඉවර කරන්න බැරි වෙයි වගේ ටිකක් කාර්යබහුල නිසා හිමිට තමා දෙන්න වෙන්නේ.මේ අප්‍රේල් මාසේ ලං වෙන නිසා අලුත් අවුරුදු නිසා වැඩ ගොඩයි නමුත් මන් කොහොම හරි සබ් එක දෙනවා.ඒ ගැන නම් බයවෙන්න එපා. මේ කොටසේ නම් මන් කියන්න ඕන ඔයාලට අලුත් ලෝකයක් දකින්න ලැබෙයි නවීන තාක්ෂණය එක්ක ලෝකය වෙනස් වෙන විදිය.ඒ නිසා මොනවද සමාජෙට වෙන්නේ කියලත්.
“මේ වෙනකන් මොන කටකතාවද වඩා ප්‍රසිද්ධ වුනේ ?”
“යු ජින් වූ.”
“මුල් එක පිස්සු හැදිලා.”
“දෙවැනි එක මැරිලා.”
“තුන් වෙනි එක..”
“මිනිමරුවෙක්.හතර වෙනි එක දිවිනසා ගැනීම..”
මං කතාවේ වැඩි දෙයක් කියන්නේ නැහැ.මේ කොටසේ කතාව ගලා යන්නේ අවුරුද්දකට පස්සේ
සෝල් වල.සෝල් කියන්නේ කොරියාවේ අග නගරය.
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
Late unata kamak na sub eka denawane oya kohoma hariiii…. Thank you ekata… Digatama dennna hode sub eka…. Oyala ekka hamadama innawa api.. Jaya wewa!! BS!!!
Katawanam fatta sis thanq..
බොහොම ස්තුතියි 🤗🤗🤗🤗🤗🤗🙏🙏🙏🙏🙏
sub ekata thanks sis
බොහොම ස්තුතියි….
ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi sub ekata.. budu saranai………….