Memories of the Alhambra (2018) [S01 : E10] Sinhala Subtitle
Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
10 කොටස
කොහොමද ඉතින් ඔන්න මං 10 වෙනි කොටසත් ගෙනාවා තව ep 6 යි දෙන්න තියෙන්නේ.9 වෙනි කොටසේ මතක නේද මොකද වුනේ කියලා. සෝ ලේකම් ජිවත් වෙයිද මැරෙයිද ?මේ අමුතු මැජික් එක මැජික් එකක් කියුවට සාපයක් වගේ. කියලා මට නම් හිතුනේ.කොහොම වුනත් මේ කොටසේ දී කොල්ලා එනම් යු සභාපති කෙල්ලගේ මල්ලිව හොයා ගන්න. ස්පෑන් වෙත යනවා. එහෙදි අල්හම්බ්රා මලිගයේදී මල්ලිව සොයා ගන්න තියෙන්නේ. කියලා කියන්නේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. ජීවිතයි මරණයත් එක්ක තියෙන ගේම් එකක් මේක.
මේකේ ඒ මාලිගයට යන්න කලින් යු සභාපති අධ්‍යක්ෂකට ඊමේල් එකක් එවනවා.
“මෙය “
“මගේ අවසන් කැමැත්තයි”
“මං”
“සමහර විට අපි “
“ග්රනාඩා වල කොහේ හරි මැරිලා හොයා ගන්න ලැබුනොත් “
“මරණයේ හේතුව “
“සොයා ගන්න උදව් කරන අවසන් කැමැත්ත. “
යු සභාපති,සෝ ලේකම් ජිවත් වෙයිද හි ජුගේ මල්ලිව සොයා ගන්න පුළුවන් වෙයිද ? මේ ක්වෙස්ට් එක සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද ?
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරිය.
Bohoma sthuthi sub ekata….. dan nam digatama sub dei kiyala balaaporoththu wenawa…. budu saranai…
Thank you sub ekata.. kathawa godak lassanai godakkk thanx apita me karana sewayata.. jaya wewa!! BS!!
ස්තූතියි සබ් එකට
Thank you sub ekata…
thanks for sub
patta kathawa
sub waalata thankkkkkkk
Sub ekata thx sis.anith eewath ikmanata dendooo.jaya weewa.🙏
bro plunam Knightfall eki Grimm ekati sub denna Eka loku udwk.tv shows patan gathata ewa maga nathra wenwa.ehma karnna epa kiynna bro.subzlk eke adminlata kiynna maga nathra karapu tv shows ewara karnna kiyla.ehma karnne nathi unama subzlk eke kolitiya bahinawa.meka mage adhask withra newi godk perisakge adhask.meka oyta newi kiynne subzlk eke adminla set ekta.enisha pluwan ikmanta ewa ewara karnna.me comment ekta admin lagen replay ekk ona.
Sub ekta oyta thanks bro.
ස්තූතියි සබ් එකට
thanks!!…