Memories of the Alhambra (2018) [S01 : E06] Sinhala Subtitle
Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
06 කොටස
“තව පාරක්.”
“චා හ්යෝන් සෝක් මැරුණා.”
“මගේ දෙවැනි ඝාතනය. .”
ඔන්න මං 6 වෙනි කොටස ගෙනාවා.කලින් කොටසේ දැක්කා වගේ චා හ්යෝන්ග් සෝක් නිතරම කොල්ලා පස්සෙන්ම එනවා මරන්න කියලා.මේක ඇත්තටම ඉවර වෙයිද මේ දේ ඇත්තටම ගේම් එකේ සිදුවෙන දෙයක්ද නැත්නම් ඇත්තටම යු සභාපතිට පිස්සු හැදිලද මේක ගේම් එකේ එකක් නම් කොහොමද කාචය දාගන්නේ නැතුව නිතරම චා හයොන්ග් සෝක් පෙන්නේ. පළමු කොටසේ යු ජින්වූ කියුවා වගේ මේක මැජික් එකක්ද ?නැත්නම් ?
“හ්යෝන් සෝක් .”
“ඔයා කවදා වෙනකන් මගේ පස්සෙන් එන්නද හදන්නේ ?.”
“දැන් නවත්තන්න බැරිද ?.”
“මං ඇත්තටම…”
“නවත්තන්න ඕන..”
“මාව මරලා සතුටු වෙන්න පුළුවන් වෙයිද ?.”
“අපි කවදා වෙනකන් සටන් කරනවද ?..”
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝදරිය…………..!!!!!!
බොහොම ස්තූතියි
Thanks subs walata ilaga episode ake subtitles ikmanata denwa nm hodai akki
Thank you sub ekataa…. Oyata puluwan ikmanta sub eka genna hode api balan innawa.. Jaya wewa!! BS!!!
Thanks. මේ සතියෙ එපි දෙකකට සබ් දෙන්න බලන්න එක සතියක් දුන්නෙ නැති නිසා.
The Great Seducer information
me korean drama ekatath sub dennkoooo plz….
මේ සතියෙත් සබ් නැද්ද 😫. දැන් නම් එපාවෙනවා මේක බලන එක.