Memories of the Alhambra (2018) [S01 : E11] Sinhala Subtitle
Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
11 කොටස
කොහොමද ඉතින් ඔන්න පරක්කු වෙලා හරි මං 11 වෙනි කොටස ගේනවා.
මේ කොටසේ සේජු ව හොයන්න ගිය යු ජින් වූ ට සේ ජුවා හොයා ගන්න පුළුවන් වෙයිද?
යු සභාපතිගේ ලේකම් ජිවත් වෙනවද ජිවත් කරන්න ක්‍රමයක් තියේද ?
යු ජින් වූ කුවෙස්ට් එක දිනනවද ?
මේ හැමදේම අතරේ ඔහුගේ තනතුර සභාපති තනතුර නැති වෙනවා.
ඔහුගේ දේවල් එකින් එක විසදෙන්නේ නැතුව තවතවත් පහලට ඇදවැටෙන එක වෙන්නේ.තව තවත්
ඔහුට පිස්සු කියන එක ඔප්පු වෙන එක වෙන්නේ ..
ඔහුව විශ්වාස කරන කෙනෙක් ඉදිද ?
“මගේ පවුල ගැන කියලා තියෙනවද ?”
“මගේ දෙමාපියන් පොඩි කාලේදී මිය ගියා.?”
“සහෝදරයොත් නැහැ .”
“බිරිදකුත් නැහැ ළමයිනුත් නැහැ..”
“සහෝදරයා වගේ කියලා හිතපු යාලුවා මගේ හතුරා වෙලා මිය ගියා…”
“මල්ලි වගේ හිටිය…”
“මගේ ලේකම් මිය ගියා..”
“තාත්තා වගේ හිතුව කෙනා මට පිටුපානවා…”
“මං හැදුව කම්පැනියත්…”
“මාව අත ඇරලා දැම්මා….”
“දැන් මගේ ලග කවුරුත්ම නැහැ..”
“කලින් නම් මං කියන හැමදේම විශ්වාස කරලා මාව අනුගමනය කලා …”
“දැන් කවුරුත් මාව විශ්වාස කරන්නේ නැහැ…”
“මේ ලෝකේ එකම කෙනෙක් හරි මාව විශ්වාස කරනවා කියුවොත්…”
“මං යන්නේ නැහැ .”
“මාව තාමත් විශ්වාස කරනවද ? .”
“මාව විශ්වාස කරනවා කියලා කියන්න පුලුවන්ද? .”
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
sub ekata godak sthuthiyi akki
Thank you sub ekata godak Jaya wewa BS!!
සීරියස් ඒක කම්ප්ලීට් ෙවලානේ තියෙන්නෙ… ඉක්මනට සබ් ඒක ෙදනවකෝ…
සමාවෙන්න සහෝදරයා sub කරන අය sub කරාට එයාලට වැඩ කටයුතු තියාගෙන තමයි මේවා කරන්නේ.ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් හොඳ comment එකක් දාන්න කියලා කියනවා.
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
සබ් එකට බොහොම ස්තූතියි .ජය වේවා..🙏🙏
ane ikmanatama next epi walata sub dennako. harima lassana kathawak. thank you sub walata
thanks for sub
tnx fro sub
සබ් එකට ස්තුති.. ඉතිරි ටිකත් ඉක්මනට දෙන්නකෝ….පීස්…..
ස්තූතියි සබ් එකට
කහ පටින් ,subtitles හැදුවා නම් නියමය් ගොඩක් හොදට පෙනවත් එක්ක
එක්ක