Memories of the Alhambra (2018) [S01 : E03] Sinhala Subtitle
Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
03 කොටස
මං තුන්වෙනි කොටසත් ගේනවා නමුත් ටිකක් පරක්කු වුනා. මට කරදර ගොඩක් එක දිගට වුනා. අපේ පැත්තේ කරන්ට් ගියා. ඒ අස්සේ sub දාපු ටික කොම්පියුටර් එක ස්ටක් වෙලා නැති වුනා අයෙත් මුල ඉදන් ටයිප් කරන්න වුනා .. ඒ වගේ දේවල් ගොඩක් වුනා.. වැඩ එක්කත් බිසී වුනා ..නමුත් මං කොහොම හරි sub එක ගෙනාවා ..
මේ කොටසේ යූ සභාපති ලෙවල් වැඩි කර ගන්නවා ඒ මොනවද කියලා ඔයාලම බලන්න ..
හී ජු ගේ ජීවිතේට මැජික් එකක් එනවා ඒ මැජික් එක මොකක්ද ? ඒ එක මැජික් එකක්මත් නෙමේ ..
මේ කොටසේ තව අලුත් චරිතයක් හදුන්වනවා ව්හ්හ් දැක්කොත් පුදුම වෙයි වගේම එයානම්
ඇත්තටම ලස්සනයි.
මේකේ buffering (බෆර් ) මේ කියන්නේ it සම්බන්ධ වැඩ වලදී හිර වෙනකොට මේ හෙම හදුන්වනවා.
හිරවෙනවා කියනවට වඩා ස්ටක් (stuck) එහෙම කියුවම ගොඩක් දෙනෙක් දන්නවා ඇති. අර මගේ කොම්පියුටර් එකට වුනා වගේ ..
මං මේ කතාවේ කිසිම දෙයක් කියන්නේ නැහැ මොකද කතාවේ රසයට බාධාවක් වෙයි කියලා.
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
Leave a Comment Cancel reply
Login
Sub Updated List
Top 10
Achievements
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
සබට ගොඩක් ස්තුතියි සහෝදරිය…………!!!
ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏
Thanks. හැබැයි සතියට දෙකක් වගේවත් දුන්නා නම් වටිනවා.
sathiyata dekak denna math kamathi bt man mekata kalin patan gaththa historical drama eka iwara karnna ona .eka ikmnta iwara karnna puluwan wunoth meka ikmnta denna puluwan mta.
hei brooooooooooooo puluwannam hoda comedy.adventur.action wage tiyena zombie film akaka ta sub dennakooo……plz..ikmanatama dennako…puluwannam oyage elaga sub aka zombie film akak denna!!!!!!!!!
zombi neme wunath monster historical ekak denna hithan innawa . eka comedy da kiylanm danne na thama.
bohoma sthuthi
බොහොම ස්තූතී මගබලමින්😂😂😂🌟🌟🌟
Thank you sub eklata godak… Ithuru kotasath ikmanta dei kiyala balan innawa.. Jaya wewa BS!!
සබට තෑන්ක්ස් සිස්!