Memories of the Alhambra (2018) [S01 : E04] Sinhala Subtitle
Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
04 කොටස
කොහොමද ඉතින් ඔන්න මේ සතියේනම් මං වෙලාවට ගෙනාවා 4 වෙනි කොටස.
“හීනෙන් , අපේ ගිණුමේ ශේශය 0 වෙලා තිබ්බා කියලා කියන්නේ ..”
“අනේ දෙයියනේ අපිව රවට්ටලා නැතුව ඇති නේද ?”
ඔයාලා හිතන්නේ යු සභාපති ඔවුන්ව රවට්ටලා කියලද බ්ලියන 10 දිලා අපහු අරන් වගේ ..
මං ඔයාලට හින්ට් ගැහුවා සැරින් සැරේ යු ජින් වූ ගේ ජිවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා. ඔන්න ඒක දැන් පටන් ගත්තා කතාව නොහිතපු පැත්තකට යනවා .සභාපති යු ඔහුගේ මිතුරා හතුරා දෙකම වුනු චා හ්යෝන් සෝක් එක්ක ගේම් එක ප්ලේ කරනවා. ගේම් සටන් කරන අස්සේ දෙන්නගේ කේන්ති එලියට දානවා .මේ සටනින් යු සභාපති දිනනවා. මේ ටික ඔයාලා ep 3 දී බලන්න ඇති.. ඒ සටනින් පැරදුනු චා හ්යෝන් සෝක් ව ඉලග දවසේ උදේ මිය ගිහින් හම්බ වෙනවා. මේ මිය යෑම යු සභාපති එක්ක ගේම් එක ප්ලේ කරලා වුනු දෙයක්ද නැත්තනම් ඇත්තටම වෙන කවුරු හරි ඝාතනය කරලද ?මේකේ “NPC” කියන වචනය ඇති මං ඒකේ තේරුම දැම්මේ නැහැ . කලින් කොටසේ මුහුදු මංකොල්ලකරුවන් ට කියුවේ ඒ චරිත NPC ලා කියලා ඒකම තමා
මේ කියන්නේ. හි ජු නිතරම ඕප්පා කියන කෙනා අයගේ මිතුරෙක් පවුලේ වගේ කෙනෙක් කියන
කෙනාව මේ කොටසේදී මටනම් එපා වුනා පුදුම ඇණයක් කියලා හිතුනා. වද වෙනවා කියලා ඔහොමත් වද වෙනවද ?මේ කොටසේ අවසන් හරියේ ශෝක් වෙන දෙයක් තියෙනවා.. ගොඩක් …
[සතුරෙකු පැමිණියා . ]
මං මුකුත් කියන්නේ නැහැ . ඔයාලම බලන්නකෝ ඒ කවුද කියලා.
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
wowww… thnak you sub ekataaa godariyal niyama kathawakkk maruuu jaya wewa BS!!!
sub ekata sthuthiyi sahodaraiya…..!!!
බොහොම ස්තූතියි
lassanai yaluwa ikmanata ithuru tika damu
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
(The Crowned Clown information. 2019 drama )
Me korean drama ekatath sub krnnkoo
Niyamai sub ekta ikmnata 50ha gahamu gdlk thanks
බොහොම ස්තූතී යාලුවේ මගබලමින්😂😂😂
සබට තෑන්ක්ස් සිස්!
oyaata godak thanx maawa dirimath karnawata .comment goda dakalaa holman wunaa man.hehe.
video eka download karanna ad 500k vithara click karanna one e karalath ganna amaruyi. puluwan nam sub ekata galapena copy eka kiyanna download karaganna.
Thank you very much😍