Strong Girl Bong-soon (2017) [S01 : E01] Sinhala Subtitle
ඔන්න මම ඔයාලට strong girl bong-soon කියන කොරියන් කතාවට උපසිරැස ගෙනාව.මේ කතාව තිරගත වුනේ 2017 අවුරුද්දේ. මේකේ ඩො බොන්ග් සූන් විදිහට පාර්ක් බෝ යන්ග් කියන නිළියත් අහ්න් මින් හ්යක් විදිහට පාර්ක් හ්යන්ග් ශික් කියන නළුවත් ඉන් ගුක් ඩු විදිහට ජී සූ කියන නළුවත් රඟ පානව. ඔයගොල්ලො Oh My Ghost, Hwarang: The Poet Warrior Youth, Moon Lovers: Scarlet Heart Ryeo කියන කතා බැලුවනම් මේ නළු නිළියන්ව දන්නව ඇති…
පළමුවන කොටස
ප්‍රධාන චරිතෙ විදිහට ඉන්න ඩො බොන්ග් සූන් උපතින්ම ගොඩක් ශක්තිවන්ත කෙනෙක්. ඒ බලේ එයාට ලැබෙන්නෙ එයාගේ අම්මගෙන්. අනිත් දේ තමයි මේ බලේ පරම්රාවෙන්ත පරම්පරාවට අරන් යන්න පුළුවන් ගැහැණු ළමයිට විතරයි. මේකේ ඉන්න අහ්න් මින් හ්යක්, අයින් සොෆ්ට් කියන ගේම් හදන කම්පැනි එකක CEO විදිහට වැඩ කරනව. පොඩි කාලේ ඉදන්ම එකම පාසලට ගිය ඉන් ගුක් ඩුට තමයි ඩො බොන්ග් සූන් කැමැත්තෙන් ඉන්නෙ. ඔහු පොලිස් නිලධාරියෙක්. ඉතුරු ටික කතාව බලලම දැනගන්න එහෙනම්…..
ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු!!!
hammo godak sthuthiyi sahodaraiya, patta kathaawak wage, digatama sub eka denna, api balan innawaa.
මෙ කතාවට සම්පුර්ණයෙන් සබ් එක දුනන ගමන් මං බලනවා. මට එකින් එක බලන්න අමාරුයි. අනිවා ඔක්කොටම සබ එක දෙනන ඉක්මනින්.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරසි නිර්මාණය සදහා කල කැපවීමට බෝහෝම ස්තුති 🙏🙏 සහොදරිය.
Ithuru sub tika
නියම යි හොය හොය හිටපු කතාවක්.සබ් ඔක්කොම දුන්නට පස්සෙ පලනවා.
Radio romance eke sub dennako
Thank you sis…
thanx for sub.
ඔයාලට ගොඩාක් ස්තුතියි… පුළුවන් නම් අසලියා මල drama එකේ සබ් දෙනවද?..
thank you… download karana gaman
Kohomada download krne….
wadenam ela bn etheeeeeeeeeeeeeeeeeeeeee
download karanna baneee