Strong Girl Bong-soon (2017) [S01 : E08] Sinhala Subtitle
08 වන කොටස
මේ කොටසෙදි ඩො බොන්ග් සූන් එක්ක රණ්ඩුවක් කරන්න කිම් ක්වන්ග් බොක් එනව…. කිම් ක්වන්ග් බොක් කියන්නෙ බොන්ග් සූන්ගෙන් ගුටි කාල දත් කඩා ගත්ත මනුස්සය. මෙතනදී ගුක් ඩු ඒක දැකල එයාව පොලිසියට එක්කන් යනව. ඒ වගේම මේ කොටසෙදි බෙක් ටක් තමන්ගෙ කම්පැනි එකේ ප්‍රතිරුපෙ ආයිත් හදාගන්න සැලසුමක් අනුව වැඩ කරනවා. එතැනදී හොඳ හොඳ දේවල් ටිකක් සිද්ද වෙනව. වෙන කියන්න දේකුත් නැහැ.. කතාව බලලම අනිත් ඒවා දැනගන්න..
ඊළඟ කොටසින් හමුවෙමු!!!
ikmanata ilaga epsod tika dennako,ai mechchara parakku wenne
bohoma sthuthii obage mahansiyata
mirror of the witch sub aka dennakoooo
Ane ituru sub tikat dannako
අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්නකෝ
ඉක්මනට දෙන්නකො දැන්දවස් කියක් ගියද
What’s wrong with secretary kim korean drama eketh sinhala sub upload krnnako. Plzz…
Whats wrong wit secretary sub one
Oyatat what’s wrong with secretary kim sinhala sub hambunoth matath kynwda
Sub eka maru.
What’s wrong with secretary k drama eketh sub dennako.
බොහොම ස්තුතියි සබ් එකට. Introverted Boss 2017 KOREAN DRAMA එකට සබි ටික දෙන්නකෝ Please
අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්නකෝ
අනේ මේකෙ ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දාන්නකො කතාව download කරල තියෙන්නේ..
.
අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්නකෝ…
අනේ මේකේ ඉතිරි ටික ඉක්මනට දෙන්න………………………………………