The Vampire Diaries (2009) [S01 : E08] Sinhala Subtitle
ඔයාලා Subtitle එක Download කරගන්න කලින් අනිවා ලිපිය කියවන්න.හේතුව වැදගත් එකක්.ඔන්න ගොඩ කාලෙකින් The Vampire Diaries Season 1 Episode 8 එකේ Sinhala Subtitle එක ගෙනාවා.ගොඩ කාලයක් ගිය නිසා මම හිතනවා ඔයාලා මාව මරන්න තරම් තරහෙන් ඇත්තේ කියලා.ඔව් ඉතින් ඒකත් සාදාරනයි.Once Upon A Time එකේ Subtitle එක හදන්න දමිත් සහෝ බාරගත්තු නිසා මට දැන් The Vampire Diaries TV Series එක කරන්න පුළුවන්.ඒ නිසා දමිත් සහෝට සුබ පතන්න මං මේක අවස්ථාවක් කරගන්නවා.මං ලිපිය කියවන්න කියුව හේතුව මේකයි.ගොඩක් අය අපෙන් උපසිරැසි ඉල්ලන TV Show එකක් තමයි The Vampire Diaries කියන්නේ.ඉතින් ඒ නිසා ගොඩක් අය අපෙන් මෙහෙම ඉල්ලීමක් කරනවා.ගොඩක් අය කියන්නේ The Vampire Diaries TV Series එක වෙනත් Web Site එකකින් දීලා තියෙන නිසා අපිට The Vampire Diaries Season 2 වල ඉදන් Sinhala Subtitle දෙන්න කියලා.ඉතින් ඒ නිසා මට ඒක දැනගන්න ඔයාලා හැමෝගෙම Comment ඕන කරනවා.අපේ Admin සෙට් එක TV Series එකක මැද ඉදන් Subtitle දෙන්න ඉඩ දෙන්නේ නැහැ.හැබැයි ඔයාලා එහෙම කැමති නම් මම ගේම ගහලා අපේ Admin ලා සෙට් එක කැමති කරගන්නම්.ඉතින් ඒ නිසා ඔයාලා හැමෝගෙම අදහස Comment කරන්න.ඔයාලගේ අදහස් අනුව තමයි ඒක රදාපවතින්නේ…
ගොඩ කාලයක් වුන නිසා ගිය Episode වෙච්ච දේවල් මතක නැතුව ඇති කියලා මම හිතනවා.මම ඒ නිසා පොඩ්ඩක් මතක් කරන්නම.ඩේමන් විකීව වැම්පයර් කෙනෙක් කළා.විකී කියන්නේ අලුත් වැම්පයර් කෙනෙක් නිසා එයාව පාලනය කරගන්න අමාරුයි.ලේ බොන්නයි හදන්නේ.ස්ටෙෆන් කොච්චර කියලා දුන්නත් වැඩේ හරි ගියේ නැහැ.පස්සේ එලේනව බේරගන්න ස්ටෙෆන්ට විකීව මරන්නම වුනා.පස්සේ ඒ නිසා දුක උහුලගන්න බැරිව ජෙරමි විදපු දුක දැකලා එලේනා ස්ටෙෆන්ට කියනවා ජෙරමිගේ මතකය නැති කරන්න කියලා.ඒත් ස්ටෙෆන් මිනිස් ලේ බොන්නේ නැති නිසා එයා ඒ තරම් දෙයක් කරන්න ශක්තිමත් නැහැ.ඒත් ඩේමන් මිනිස් ලේ බොන ශක්තිමත් කෙනෙක් නිසා එයාට පුළුවන් වුනා ඒක කරන්න.අන්තිමට ඔයාලා දකින්නන ඇතිනේ එලේනා කියනවා ස්ටෙෆන්ට ඔයත් එක්ක ඉන්න බැහැ කියලා.ඔන්න කෙටියෙන්ම කියුවොත් ඕක තමා වුනේ…
අද කොටස ගැන කියනවා නම් අද ඔයාලට දැකගන්න පුළුවන් වෙනවා ස්ටෙෆන්ගේ අවුරුදු ගාණක් පරණ යාළුවෙක්ව.යාලුවා නම් නම් කෙල්ලෙක්.අවුරුදු ගානක් කියද්දීම ඔයාලට තේරෙන්න ඇතිනේ එයා වැම්පයර් කෙනෙක් කියලා.තව ඔයාලට දැකගන්න පුළුවන් මේ කොටසේදී ඩේමන්ගේ නපුරු වැඩක්.ඩේමන් කොහොමත් කරන්නේ නපුරු වැඩනේ.ඒත් කවුරුත් හිතන්නේ නැතුව ඇති මේ තරම් නපුරුයි කියලා.කැතරින් ඒ දෙන්නට කරපුවත් එක්ක ඩේමන් නපුරු වුන එක අහන්නත් දෙයක් නෙමේ.අද කොටස ගැන කියුවා වැඩිද මන්දා…එහෙනම් ඔයාලම අලුත් කොටස බලන්නකෝ…
තවත් දෙයක්.ඔයාලා අහන්නත් සතුටු වෙයි.අපේ Grimm TV Series එක කරපු සහෝදරයා කිව්වා එයා Grimm TV Series එකට November 10 ඉදලා අයෙත් Sinhala Subtitle දෙන්න පටන් ගන්නවා.ඒ වගේම Continuum TV Series එකටත් November මාසයේ ඉදලා Subtitle ලැබෙයි.ඉතින් මං මුලින් කියුව දේ ගැන ඔයාලගේ අදහස Comment කරගෙනම යන්න…තවත් උපසිරැසියක් සමගින් ඔබට ජය!!!
Spoiler Warning : Stefan is visited by one of his oldest friends; Elena tries to avoid Stefan; Jeremy’s behavior surprises Jenna and Elena; Damon’s offer to help Sheriff Forbes has tragic results…
Pattai saho!
Digatama denna aa!
Ape paththen baladdi season 2 eke idan sub dena eka hodai but site ekak widihata mula idanma dena eka watinawa
Aluthen series eka balanna patan ganna kenektath mekenma okkoma sub tika ganna puluwanne
Man kiwwe ekama thanakin!
By the way good luck! And keep it up!
කතාව නම් ඇත්ත…බලමුකෝ බ්‍රො…
Anyway thnx for comment…
Thnx sahoo sabata.zoom eke season 2 ke epi 7 wenakam sub dunna.den nawathwala.puluwanam ethana idan sub denna bro.loku udauwak .
මුල ඉඳලම දෙමු සහෝ………….
ඒක කොහොමත් හොඳයි
පට්ට වැඩේ සහෝ….බොරු ඔනෙ නැනේ..සේසන් 1 එකට සූම් එකේ සබ් ත්යෙනව.නේ.ඉතින් සහෝ ඔයාමේකරන වැඩේට/ඔයාගෙ මහන්සියට් අපෙන් සදාරනයික් ඉෂ්ටවෙන්නෙ නෑ..මොක්ද ලංකාවෙ හැමෝඔම සීසන් 1 බලල හියෙනේ….ඒකනිසා දෙකේ ඉදල දෙන්න පටන් ගත්තොතින් අන්න ඒක ලංකාවෙ අපි හැමෝටම කරන මහත් මෙහෙවර්ක් වේවි….ඔක්කොමල ඔයාට සාදාලරනයික් එල්ල කරාවි….පොඩ්ඩක් හිතල බලන්න……ඇඩ්මින් මඩුලට තේරුන්ම් කරල දෙන්න උත්සාහ කරන්න…(කොහොමහරි කතාවට හදවතින්ම සුබ පතවා සබ් එක දීම සම්බඩ්දව…)
ඇත්ත බං මමත් ඒක තමයි කිව්වෙ
ඔව් මචන් මමත් පෞද්ගලිකව කැමතියි සීසන් 2එකේ ඉඳන් දෙනවනම්.. මොකද සීසන් 01 එක බලල තියන්නෙ ගොඩක් අය.. ඒත් සයිට් එකක් විදිහට අමාරැනම් කමක් නෑ.. මේක ලෝකෙ කොච්චර ජනප්‍රිය සීරීස් එකකද.. සීසන් 7ක් ගිහින්.. ඒකයි episode ටික ඩවුන්ලොඩ් කරල තියන්නෙ සීසන් 2 එකේ.. පුලුවන්නම් අනිත් සීරීස් 02ක විතර සබ් කරන අයත් එකතු කරන් සීසන් 01 එක ඉවර කරන්න පුලුවන්නම් ඉකමනින් වැඩේ සාර්ථකයි… අපි මඟ බලන් ඉන්නෙ සීසන් 02 එකේ ඉඳන් සබ් දෙනකන්…
ආයෙත් පටන් ගත්තු එක නම් වටිනවා. ???? දිගටම දෙන්න. මමත් සී2 එ8 වෙනකන් බැලුවා. ඒත් අවුලක් නෑහ් මුල ඉඳන් දෙන එක හොඳයී අලුතෙන් බලන කෙනෙක්ට හොඳයි ඒක.???? ????
සී8 එකෙත් එපි2ක්ම ගිහිං, ඉතිං ඉක්මනට දෙන එක වටිනවා.
කොහොමත් අන්තිම සීසන් එක කියලත් කියනවා. ???? තව එනවා නම් මරු ????
සබට තුති..! ජය වේවා.. ! ???????? ????
season 2 ke epi 8 idala denda sahoo
Patta Patta Saho aniwaren meke season 2 3 4 5 6 7 8 th denna.aniwaren.
Season 1 eka witarai nda Deela tynne season 2 eka Deela Na nda bro
mata nm den meka balala ethi wela bn balala
ela ela okkoma tika denna macho
machan s2 e8 idala sub diyano bn