The Vampire Diaries (2009) [S02 : E04] Sinhala Subtitle
ඔන්න එහෙනම් මං ඊලග කොටසේ උපසිරැසිත් අරගෙන ආවා.පරක්කු උනාට සමාවෙන්න ඕනේ.විභාගයක් තිබ්බ හින්දයි මෙච්චර පරක්කු උනේ.මේ කතාවෙදී ඔයාලට ආයේ Kathrine ව බලා ගන්න පුලුවන්.එයා ඇවිල්ලා ලොකු පිස්සුව කෙලලා යනවා.ඒ අතරේ ඩේමන් උත්සහා කරනවා Mason Lockwood වෙයාවුල්ෆ් කෙනෙක් කියලා ඔප්පු කරගන්න පුලුවන් ක්රමයක් හොයා ගන්න.ඒ දෙන්නා අතරේ පොඩි වලියකුත් යනවා.මං ඔයිට වඩා කියන්න යන්නේ නෑ.ඔයාලම බලන්න.උපසිරැසියේ අඩු පාඩු තිබ්බොත් ඒවට සමා වෙන්න…
Spoiler Warning : Katherine reveals new secrets; Damon tries to resolve his issues with Mason; Elena and Stefan are left with limited options…
එල සහෝ ඉතිරි එපි වලටත් සබ් දෙන්න, ජය….!
Ela mcn digatama karan yamu….
මචං ඉතුරැවා නැද්ද ඉක්මනට
machan ikmanat anith sub tikath denna..jaya wewa
machan ikmanat anith sub dandako
Ko bn ithuru ewata sub, ithuru tikath diyanko plz,,,,
Ithuru tikath diyanko
නියමයි මචං .අනිත් episode ටිකත් ඉක්මනින්ම දෙමු.ජය වේවා
සබ් දෙන එක නැවත්තුවෙ ඇයි බන්….
Thanks bro. Supiri. Please machan ithuru tikath ikmanta dahanko.
mcho anith episode walatath sub dpnko
Meke ithuru kotas walata sub nadda