The Vampire Diaries (2009) [S02 : E04] Sinhala Subtitle
ඔන්න එහෙනම් මං ඊලග කොටසේ උපසිරැසිත් අරගෙන ආවා.පරක්කු උනාට සමාවෙන්න ඕනේ.විභාගයක් තිබ්බ හින්දයි මෙච්චර පරක්කු උනේ.මේ කතාවෙදී ඔයාලට ආයේ Kathrine ව බලා ගන්න පුලුවන්.එයා ඇවිල්ලා ලොකු පිස්සුව කෙලලා යනවා.ඒ අතරේ ඩේමන් උත්සහා කරනවා Mason Lockwood වෙයාවුල්ෆ් කෙනෙක් කියලා ඔප්පු කරගන්න පුලුවන් ක්රමයක් හොයා ගන්න.ඒ දෙන්නා අතරේ පොඩි වලියකුත් යනවා.මං ඔයිට වඩා කියන්න යන්නේ නෑ.ඔයාලම බලන්න.උපසිරැසියේ අඩු පාඩු තිබ්බොත් ඒවට සමා වෙන්න…
Spoiler Warning : Katherine reveals new secrets; Damon tries to resolve his issues with Mason; Elena and Stefan are left with limited options…
නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
ජය!!!
mcho anith episode wala sub nadda
elakiri brooooooooooo maxaaaaaaa
Suppa digatama demu aa ????
උපසිරසියට ස්තුතියි සහෝ…
දිගටම දෙමු…
ජය වේවා…
Thanks saho sub ekata.magin nawaththanne nathiwa digatama sub denna mcn…
Thanks machan….
ithiri tikath ikmanatama ona….
tanx.eelaga epiyath ikmanata denna.jayaweewwaaaaaa
නියමයි දිගටම දෙන්න…
Ane mcn ikmanata amith epiwalath sub diyanko……
Mekata sub dena eka nawaththuwada mcn??
Ikmanata ithuru tike sub one macho..
මචං මේකේ සබ් දෙන එක මගින් නවත්තන්න එපා.අඩුම තරමේ සීසන් 2 වත් complete කරන්න..