Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitle
Tae-goo Eom, Dong-won Gang, Lee Hyo-Je, Dan-Yool Kim
Vanishing Time : A Boy Who Rettrurned (2016)
සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම.කලින් චිත්‍රපට දෙකක් කලා දෙකම ඉංග්‍රීසි, ඉතිං වෙනසකටත් එක්කමේ පාර අරගෙන ආවෙ කොරියන් ෆිලුමක්. මේක 2016 වසරේ නොවැම්බර් 16 තමයි තිරගත වෙලා තියෙන්නෙ. ටිකක් හොයාගෙන යනකොට මේක ඇත්තම කතාව නොවුනත් පොඩි සිදුවීමක් මේ චිත්‍රපටය නිර්මානය කරන්න පාදක කරගෙන තියෙන බව තමයි කියවෙන්නෙ. විනාඩි 129 ක දාවන කාලයකට හිමිකම් කියන මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ආදායමක් උපයාගෙන තියෙනවා. මේ චිත්‍රපටය IMDB 7.3 ඉහල අගයක් දිනාගෙන තියෙනවා. ටිකක් සංවේදී නිර්මාණයක්...
වැඩි කතා ඕනෙ නෑ චිත්‍රපටියෙ නම පොඩ්ඩක් බැලුවම හිතාගන්න පුලුවන්නෙ මේකට කාලය සම්බන්ධයි කියල. ලොකු ආදර අන්දරයක් මේ කාල නැවතුමේ දිගහැරෙනවා. කාලය එක පාරම නැවතුනොත් කොහොමද? ළමුන් කිහිප දෙනෙක් වටා තමයි කතාව දිග හැරෙන්නෙ, කාල නැවතුමෙන් පස්සෙ මේ ජීවිත වලට මොනව වේවිද? ආදරය නොනැසී පවතීද? චිත්‍රපටය නරඹන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් සුබ දවසක්!
සබට ස්තූතියි.
බොහොම ස්තූතියි සබ් එකට
Download karanna ba torrent/derect dekama ganna bane puluwannam kauru hari link ekak danna.