Once Upon A Time [S01 : E02] Sinhala Subtitle

September 14, 2016 Expert Subtitler

කතාව ගැන කියන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා…ඔයාලා හැමෝම දන්නවනේ අපගේ අඩවිය මෙතෙක්කල් පවත්වාගෙන අවේ Subzlk.com ලෙස කියලා.එහෙත් තාක්ෂණික දෝෂයක් නිසා අප අපගේ වෙබ් ලිපින තාවකාලිකව Subzlk.info ලෙස වෙනස් කර ඇත.එම නිසා ඔබ අපගේ අඩවියෙන් උපසිරසි ලබාගැනීමට අවශ්‍යනම් ඔබ මෙතැන් පටන් Subzlk.info යන වෙබ් ලිපිනයට පිවිසිය යුතුය…

ඔන්න අද අරගෙන ආවා Once Upon a Time කතාමාලාවේ දෙවෙනි කොටස.කලින් කොටස බැලුවා නම් ඔයාලට තේරෙන්න ඇතිනේ කතාව ගැන.සුරංගනා ලෝකෙදි නපුරු රැජින එයාලව බලවත් ශාපයකින් හිර කරා.ඒ අයම දැන් ලෝකයේ හිටියත් එයාලට මතක නැ එයාලා කව්ද කියලා.ඒ වගේම ඔයාලා දැන් දන්නවා මේ ශාපය බිදින්න පුළුවන් එමාට විතරයි කියලා.ඒත් තාම හෙන්රි කියන දේවල්  එමා විශ්වාස කරන්නේ නැ.ඔයාලා දකින්න ඇතිනේ ඒ නපුරු රැජින විදිහට මේ ලෝකේ ඉන්නේ හෙන්රිගේ අම්මා කියලා…

අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.අද කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන් මේ නපුරු රැජින මේ ශාපය කරන්න කොහොමද කියලා.ඒ වගේම දැන් නගරයේ නැවතුන නිසා හෙන්රිගේ අම්මා එමාව එලවන්න කරන දේවල්.ඒ වගේම මේ ශාපය බිදින විදිහ වගේ ගොඩක් දේවල්.ඒ වගේම මේ කොටසේදී එමා හෙන්රි කියන දේවල් තරමක් දුරට විශ්වාස කරන්න ගන්නවා.එහෙනම් අනිත් කොටසින් ඉක්මනටම හමුවෙමු…එතෙක් ඔබට ජය!!!

Spoiler Warning : Regina tries to push Emma out of Storybrooke and Henry’s life; information about the evil queen’s curse comes out…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Kavisha Methruwan
3 Movies
39 TV Series
42 Total
Discussion (11)
  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Digatama denda sub ..poddak ikmanin dunnot wadaath hodai

    • Kavisha Unregistered
      Android 5.1 Chrome 43

      Ikmanatama denna try karanawa bro…

    • Niluka Madushan Udayanga User
      Android 5 UC Browser 11.4

      once ake subtitles E8 wenakam titaraine tinnee anith tika ganne kohomada

  • Kasun Lakshan Unregistered
    Windows 7 Chrome 53

    Godak sthuthi .. digatama karagena yanna magen suba pathum

  • pasindu Expert Subtitler
    Windows 7 Chrome 52

    ela ela ……….

  • #Wayne Unregistered
    Windows 7 Firefox 47

    Supirii bro.. Tnnx sub ekata.. digatama karagena yamu.. Elama

  • madawa Unregistered
    Android 4.2 Chrome 34

    Thnx bro niyamai..

  • SULAKSHANA MIHIRANGA Unregistered
    Android 6 Chrome 50

    Thank for sub

  • prabhath Unregistered
    Windows 10 Chrome 65

    thanks Broo….

  • Zrinath Unregistered
    Android 6 Chrome 61

    Thanks brother

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search