Grimm [S01 : E19] Sinhala Subtitle
කට්ටිය බලන් ඉන්න ඇති 19 වෙනි කොටසේ උපසිරැසිය එනකල්. ප්‍රමාද වුනු එකට මුලින්ම සමාව ඉල්ලනවා.පළමු කතා සමය කොටස් 22කින් සමන්විතයි. ඒ කියන්නේ තව කොටස් 3ක් තියෙනවා අරන් එන්න. ටිකක් දිග කතාවක් වගේ බලන් යනකොට.මේ මාසය ඇතුලත ඒ කොටස් 3 ලබාදීලා පළමු කතා සමය අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ…
එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකො.අද කොටසේදි අලුත් විශේෂයක් දකින්න ලැබෙයි.Hässlich (troll-like Wesen) නමින් තමයි හඳුන්වන්නේ.එයාලා එක්ක බොහොම අහිංසක Eisbieber ලා පැටලෙන සිද්ධියක් තමයි අද කතාවේ ගලා යන්නේ.ඒ විතරක් නෙමෙයි. නික්ව මරන්න එයාගේ පරණ වෛරක්කාරයෝ ටිකකුත් එනවා.කවුද කියලා කියන්නේ නෑ.බැලුවම මතක් වෙයි ඒ කට්ටිය කවුද කියලා. වැඩි දෙයක් කියන්නේ නෑ පරක්කු වුනු එකේ. එහෙනම් මේ කොටස රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් පොඩි අදහසකින් අපිව දිරිමත් කරන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය!!!
“Wait!” the troll said, jumping in front
of him. “This is my toll bridge.
You have to pay a penny
to go across.”
Spoiler Warning : An investigation into a construction worker’s death leads Nick into a conflict in the creature world; Juliette makes Nick invite Monroe to dinner…
ස්තුති සහෝ උපසිරැසියට…
ඔබට ජය!!!
Bohoma sthuthie saho sub ekata.digatama yamu.best of luck????
thanks.digatama demu.
Ela mcn S 2 ekat ubama denawa neda
Ty Malli.Gdk Pin….
kollo sub grimm akata sub dena akanam atharinnnepaaa uba dannavanee hoda avata kattiya aduii kiyala godak ayagen mekata sub illuva kawruvath dunnne naaa uba vitharai baya nathhuva mekata atha gahuve thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ස්තූතියි අදහස් වලට. 🙂
Kidney Dialysis might be a thing of the past: this movie will amaze you
http://kidneyok.tumblr.com/
නියමයි..සබ් එකට තැන්ක්ස්…
ituru daka naddo
Denawa sahoo ?
thanks bro sub ekata