ඔන්න ඉතින් හයවෙනි කොටසත් අරගෙන ආවා.කතාවේ අතීතය ගැන ටිකක් මතක් කරොත්, පර්ලිට,හෝමර්ට ඒ වගේම ස්කෝට්ට අමුතු විදියේ බලයක් ලැබිලා තියෙනවා.ඔවුන්ට ලැබිලා තියෙන චලනයන්ගෙන් ඔවුන් වෙනත් පැතිකඩකට යන්න මාර්ගයක් විවෘත කර ගන්නයි යන්නේ, ඒකට පස් දෙනෙක් අවශ්‍ය බව ඔවුන් දැනගෙන ඉන්නවා, ඉතින් හතර දෙනෙක් හිටපු කණ්ඩායමට තවත් පුද්ගලයෙක් එකතු වෙනවා..ඔහෝමයි කතාවේ මෙතෙක් සිද්ද වුනේ, මේ කොටසෙත් සිදුවිම් කිහිපයක් සිදුවෙනවා, අලුතින් එකතු වුන රෙනාටාට හතරවෙනි චලනය ලැබෙනවා. පස් වෙනි චලනය හොයාගන්න තමයි කට්ටියගේ සම්පූර්ණ මහන්සිය,ඉතින් හැප් මේ චලනයන් ගැන දැනගෙන ඉන්නවා.ඔහුත් මේ චලනයන් පුරුදුවෙනවා. ඉතින් හැප්ගේ රහස් බෙදා ගන්න තවත් මිතුරෙක් හැප්ට ඉන්නවා, එයා ගැනත් මේ කොටසින් දැනගන්න පුලුවන්, එහෙනම් කතාව බලන්න කියලා ආරාධනා කරනවා.
නියමයි බ්‍රෝ…
බොහොම ස්තූතියි උපසිරැසියට…
ඔබට ජය!!!
Pattama bro…?
thanks machan
Adoo pattaa machaan
Niyamai bro…
Ilaga episode 2katath ikmanatama sub demu mcn…godak sthuthi me karana kapakirimata…
Saho The OA iwara wela puluwan nm The Secret Cicel ake sub tika oya baaragena complete karanna…
Aka maga nawathila…
Thnx mcn…
බොහොම ස්තුතියි 06 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
thanks mcn
Thanks machan sub ekata