Trending

Continuum [S01 : E07] Sinhala Subtitle

2 Views

Continuum කතා මාලාවේ හත් වෙනි කොටස තමයි අරගෙන ආවේ..ඔන්න කතාව දිගටම කරන්න මම ගත්තා.පළවෙනි කතා සමය අවසන් වෙන්න තව කොටස් තුනයි තියෙන්නේ…එහෙනම්  කතා පැත්තට පොඩ්ඩක් හැරෙමු…

අද කතාව නම් කරලා තියෙන්නේ The Politics Of Time කියලා.අද මැතිවරණ වතාවරණයක මැදි වුන සිද්ධින් කිහිපයක් තමයි වෙන්නේ,ඉතින් ඇලිසා කියන වාර්තාකාරියක් ඝාතනය වෙනවා..ඔය සිද්දියට පොලිස් පරික්ෂක කාලෝස් මැදි වෙනවා..ඇලිසා කියන වාර්තාකාරිය ඝාතනය වුනාට පස්සේ තමයි ඔක්කෝම හොයන්න ගන්නේ..ඉතින් මේ වාර්තාකාරිය ඡන්ද අපේක්ෂකයන්ගේ වැරදි හොයන්න ගිහින් තමයි මැරෙන්නේ. ඔන්න ඔහොම කේස් එකක් තමයි යන්නේ…එහෙනම් කතාව බලලම ඔක්කොම දැනගන්නකෝ..

තව දෙයක් තියෙනවා…මේ උපසිරසිය විඩියෝ කොපියට ගැලපෙන්නේ නෑ, ඒකට සමාවෙන්න.ඉක්මනට දෙන්න ඕනි නිසා මේ උපසිරසිය දිගටම කරගෙන ගියා,මම හැම කොපියකම් අරගෙන බැලුවා. පොඩි Time Line ප්‍රශ්නයක් තියෙනවා, ඒකට අවුලක් නෑ උපසිරසිය පොඩ්ඩක් එහා මෙහා කරලා බලන්න පුලුවන්, ඒක කරන විදිය මෙතනින් දැනගන්න…

යාවත්කාලීන කරන ලද ලිපිය

ඔන්න තිබ්බ  Time Line ප්‍රශ්නය හැදුවා..කලින් උපසිරසිය අච්චාරු වෙලානේ තිබ්බේ.දැන්නම් කිසිම අවුලක් නෑ සුපිරියටම බලන්න පුලුවන්…

Time Line Error Was Fixed

Spoiler Warning : Carlos is suspected of murdering a reporter he slept with the night before her death, and Kiera learns first-hand the lengths to which a person will go to get elected…

Manoj Sachintha
Manoj Sachintha Translator
4 Movies
23 TV Series
27 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Continuum S01 1080p BluRay x265 EZTV
PACK 6.86G
GET
Continuum Sinhala Sub collection
Discussion (3)
  • prabhath Unregistered
    Windows 7 Chrome 58

    thanks broo…. ikmanta anik tikath denna…

  • RMC Unregistered
    Windows 10 Firefox 53

    thada brooo tnx

  • HUS Unregistered
    Windows 8.1 Chrome 58

    koheda broo ithiri tika

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search