Continuum [S01 : E09] Sinhala Subtitle
කොහොමද කට්ටියට?සෑහෙන්න කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් කරන්න වෙලාවක් හම්බුනා.ඉතින් කොහොමහරි නවවෙනි කොටස කරගන්න පුලුවන් වුනා.උපසිරැසිය පරක්කු වුනාට සමාව ඉල්ලනත් එපැයි.රැකියවත් එක්ක කාලය නැති එක තමයි ලොකුම ප්‍රශ්නය වුනේ.කොහොමහරි ඔන්න නවවෙනි කොටස මේ විදිහට ඔයාලට අරගෙන ආවා.අද කොටස පැත්තට පොඩ්ඩක් හැරුනොත්, මෙහෙමයි කතාව යන්නේ.ඇලෙක්ගේ සුළු පියා විශාල පොහොර තොගයක් ගත්තා කියලා ඒ ගැන හොයන්න පොලිසියෙන් ගෙදරට එනවා,(මේ පොහොර වලින් බෝම්බ හදන්න පුලුවන්ලූ) ඉතින් මේ පරික්ෂණය කරන්න එන්නේ කීරයි කාලොසුයි. කොහොමහරි එයාලගේ ගොවිපල පරික්ෂා කරනකොට ගබඩාවක මේ පොහොර යොදාගෙන හදපු බොම්බය හොයාගන්නවා. මේකට සම්බන්ද වෙලා ඉන්නේ ඇලෙක්ගේ සහෝදරයා ජුලියනුයි යාලුවෝ සෙට් එකකුයි..කොහොමහරි අන්තිමේදි ජුලියන් ඇතුළු යාලුවෝ සෙට් එක කීරයි කාලොස් වගේම ඇලෙක්ගේ පවුලේ අය ප්‍රාණ ඇපයට ගන්නවා..ඔය අතර කාලොස්ට වෙඩි වදිනවා..ඔහොම තමයි කතාව යන්නේ..කතාව සම්පූර්ණයෙන් බලන්න අරාධනා කරන ගමන් මම යනවා, තවත් උපසිරසියකින් හමුවෙමු…ජය වේවා!
Spoiler Warning : Kiera and Carlos visit Roland’s farm to investigate a recent bulk purchase of ammonium nitrate, which could be used to make a bomb, but events spiral out of control…
උපසිරැසියට තුති සහෝ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
බොහෝම ස්තූතියි…පරක්කු උණාට කම්ක් නෑ……සබ දෙනව කියල දන්න්වනේ..ඒ ඇතින්….ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු..සුබ දවසක්……
බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්
ela. niyama wadak. obata jaya!!!!!!!!!!!!!!!!!!!!
Episode 10 sub neththe ei
Thanks Bro… Meka Supiri..sub nethiwa beluwa…dan sabath dagena deveni sere balanne…
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
Sub thanks machan…digatama karagena yamu…
manoj is back…ahaa…ela kollo kara gena yanna..
meke ithuru subtitle tika nadda yaluwa
S2 idanma nene
Ela bn* tnxx
machan seson 01 eke episode 10 k thiyenwa neda anthiama eke sab nedda
ai meke ithurutika nokale ane ithurutikath dennako