මේ දෙවෙනි අවස්ථාවේ දෙවෙනි කතාවයි ..මේ කතාව හැකි ඉක්මනින් ඉවර කරන්නයි.මම හිතුවේ…
හොදයි අද කතාව වෙන්නේ ජිමී පිචේර්ඩ් (අපේ නාකි හාදයා ) යි ,ගුඩ්විනුයි,ඔටෝයි හිරගෙදරින් පැනලා ගියපු දෙන්නෙක් අල්ලා ගන්න එකයි .මේ දෙන්නා හිර ගෙදරින් පැන්නේ ඔටෝ හින්දයි .එහෙම උනේ ඇයි කියලා ඔයාලට කතාව බලද්දී තේරේවි .මේ අස්සේ .ජිමී ගේ පස්සේන් එයාගේ පුතාත් එනවා ..මොකද පාලම ගාව උන කේස් එකෙන් පස්සේ එයාගේ පුතාට මෙයා ගැන සැකයි ..ජිමී යනවා එයාගේ පුතාගේ ගෙදරට ගිහින් කියනවා..එයාගේ සහෝදරයෙක් කියලා ..කතාවේ වෙන්නේ මොකක්ද කියලා මම ගොඩක් කිව්වා වගේ…එහෙනම් කතාවේ ඉතුරු ටික බලන්නකෝ…
Spoiler Warning : The power surge used to bring Pritchard back to life allows two murderers to escape from prison; Pritchard informs Duval that they’re half-brothers…
සුපිරි බන්…
සබට තුති…
ඉක්මනට ඉතුරු Episode 9ත් දෙමු…
***Good Luck***
Bohoma sthuthiy
සබ් එකට බොහෝම ස්තූතියි sසහෝ.දැන් මේක බයිස් කෝප් එක ලගටම අවිල්ල තියෙනේ…කොහොම හරි ඒවගේම ස්යිට් එක ක් රමු…සබ් ඉක්ම්නට දෙන්නෝඔ…
සබ් එකට ස්තූතියි.
Patta series eka broda…
okkoma digatama denna….
?????????