Knightfall [S01 : E05] Sinhala Subtitle
සුබ උදෑසනක් වේවා….!!!!! subzlk රසික රසිකාවියන්ට.
Mayhem චිත්‍රපටයට සිoහල උපසිරස ලබාදීපු සැනින් knightfall 5වෙනි එපියට උපසිරස කරන්න ගත්ත.
කොහොම හරි කරල පුලුවන් ඉක්මනින් තමයි මේ උපසිරස අරන් ආවෙ.
අපි ඉක්මණට කතාව පැත්තට යමු එහෙනම්.
කලින් කොටසෙදි ඉසබෙලාට සිදුවෙන නින්දාව හැමෝටම මතක ඇතිනෙ.ඇය ඇගේ මාමා ඩි නෝගරේට කියනවනෙ ඇයට ලුවිස් කුමාරයව බඳින්න බෑ ඒකට මොකක් හරි කරන්න කියල.අද කොටසෙන් ඒකට ලබාදෙන විසඳුම බලාගන්න පුලුවන්.ඒ ලුවිස් කුමරුව කුමන්ත්‍රණ සහගත ලෙස මරාදැමීමෙන්.
මේ මරණය පිළිබඳව එoගලන්තයට ඇඟිල්ල දිගු වෙනව.එහෙම වෙන්න එපැයි ඉතින්.
ඇයි ඉතින් කලින් කොටස අවසාන වෙන්නෙත් එoගලන්තෙ ප්‍රoශයෙන් ගේම ඉල්ලලනෙ.
මෙතන මොළකරු තමයි ඩි නෝගරේ.ඔහුගෙ සැලසුමට තමයි හැමදේම වෙන්නෙ.ඔහු වස දීමකටත් ලක්වෙනව මේ කොටසෙදි.ඒකෙ පලිය විදිහට එoගලන්තෙ තානාපති වන රොබට්ව පැහැරගෙන ගිහින් මරනව.මේකෙන් සම්පූර්ණ වැරදිකරු විදිහට රොබට්ව හoවඩු ගැහෙන නිසා එoගලන්තෙ එක්ක තිබ්බ තරහව ටිකක් අඩුවෙලා යනව.ප්‍රoශයේ රජුට ඕන වෙනව නැවතත් එoගලන්තෙ එක්ක මිතුරු වෙන්න.
ඒ වගේම මේ කොටස අවසන් වෙන්නෙ ලැන්ඩ්‍රි ආලෝකයේ සහෝදරත්වය මුණගැසීමත් එක්ක.ඔහුව මුණගැහෙන්න එන්නෙත් ලැන්ඩ්‍රි හොඳින්ම අඳුරන කෙනෙක්.ඔහු ගැන විස්තර සහ ඉස්සරහට මොකද වෙන්නෙ කියල අපි ඊළඟ කොටසින් බලමු.
එහෙනම් තවත් හොඳ උපසිරසක් අරන් එන බලාපොරොත්තවෙන් සමුගන්නම්.
ඔබට ජය……….!!!!!!! සතුට………..!!!!!
Nadeera සහෝ බොහොම ස්තුතියි දවස් 3ක් 4ක් ඇතුලත සබි එක දෙන එකට ජය වෙිවා !!!!
thanks bro
TNKS SAHO sub ekata
thanks machan
Tnx sahooooo
බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks saho.. jaya wewa!!
thanx brow
Thank bro jaya wewa…!
thanks yalu ===========
ela ban😝🤡
Thanks machan sub ekata