El Chapo (2017) [S01 : E02] Sinhala Subtitle
පළමු කොටසින් අපි බැලුවා CHAPO කොලොම්බියාවේ ESCOBAR එක්ක එකතු වෙලා බිස්නස් එක කොහොමද පටන් ගන්නේ කියලා. ඒ අතරේ CHAPO ගේ තාත්තා මැරෙනවා. ගෙදර එන CHAPO අම්මාගෙන් දැන ගන්නවා තාත්තාගේ එකම කැමත්ත CHAPO මත්ද්‍රව්‍ය ජාවාරම් ලොක්කෙක් වෙන එකට කියලා. එතනින් පලවෙනි කොටස ඉවරයිනේ.
ඉතින් දෙවැනි කොටසේදී කතාව යන්නේ 1988 වර්ෂයේ. ඒ කාලේදී MEXICO වල හිටිය තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් ලොක්කෝ ගොඩක් අපිට හම්බ වෙනවා. ඒ වගේම අලුතෙන් MEXICO වට පත්වෙන ජනාධිපති අලුත් ගේමක් ගහලා ගුවාදලාහරාවෙ මත්ද්‍රව්‍ය ලොක්කා වෙන මිගුවෙල් එන්ජෙල්ව අත්අඩංගුවට ගන්නවා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට CHAPO ට ටෙකාටේ වල ලොක්කා වෙන්න හම්බ වෙනවා.
දෙවැනි කොටස ගැන මේ කිව්වා ඇති. තවත් ලස්සන දේවල් ගොඩක් තියෙනවා. බලන්න. රස විඳින්න. ඊළඟ කොටසින් හම්බ වෙමු.
යන එන ගමන් www.youtube.com/senuimageproductions වෙත පිවිස subscribe කර සහයෝගය ලබා දෙන්න කියලත් ඉල්ලනවා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
supiri wadak machoooo…..
thanks……..sub ak t
නියමයි දිනපතා update කරනවා නමි ස්තුත්යි සහෝ
Thanks machan…….jayawewa……>!
patta mchn meka baluwa arawagema maru thanks bn.supiri
සුපිරිම වැඩක් මචන් දවස ගානේ දෙනව කියන්නේ…..සුපිරි ……..කියන්න වචන නෑ.පට්ට වැඩක්…..දිගටම දෙන්න…… පුළුවන් නම් දවස ගානේ දෙන්න…අමාරු වඩක් තමයි…එත් අපි වගේ අය ගැන හිතල කොහොම හරි දෙන්න…..subz.lk එකත් පට්ට බන් උඹල වගේ කොල්ලො සබ් දෙන්න ගත්තම…
Sub ekata THanks…puluwanm Dawsa gane denna…Sub eka hodata krla teynawa….
ස්තුතියි. Torrent seeds නැහැනේ. slow Download ෙවන්නේ.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
අම්මො එල එල දිගටම සබ් දෙමු මචො..ඔබට ගොඩක් ස්තුතියි සහො…??
direct link nadda bro?
Thawath Supirima Series Ekaka wage..Thanks Macho Sub ekata
එලම සහෝ බොහොම ස්තූතියි……..