El Chapo (2017) [S01 : E06] Sinhala Subtitle
Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez
අන්තිම කොටසේ දී චපෝ, ටෝනෝයි තව කෙල්ලෙකුයි එක්ක එල් සැල්වදෝර් යන්න මෙක්සිකෝවෙන් පැන ගන්නවා. එතනින් තමයි කථාව ඉවර වුනේ. ඉතින් මෙක්සිකෝවේ ඉඳලා එල් සැල්වදෝර් යන්න ඕන ගෝතමාලාව හරහා. චපෝ ඇතුළු සෙට් එක මෙක්සිකෝ – ගෝතමලා බොඩරේ පනින එකයි ගෝතමාලාවේ ඉඳලා එල් සැල්වදෝර් යන ඒවා තියෙන්නේ මේ කොටසේ.
කොහොමින් කොහොම හරි චපෝ අනිත් දෙන්නත් එක්ක ගෝතමාලාවටත් එනවා. මෙක්සිකන් රජයත් දන්නවා චපෝ ගෝතමලාවට ගියා කියලා. ඉතින් මෙක්සිකන් ජනාධිපති ගෝතමාලා ජනාධිපතිට කථා කරලා චපෝව අල්ලන්න කියනවා. මේ කොටසින් අපි බලමු චපෝ ගෝතමාලාවට, එල් සැල්වදෝර් වලට ගිහින් මොකද කරන්නේ කියලා. ආපහු බිස්නස් කරන්න පුළුවන් වෙයිද කියලා සහ කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙයිද කියලා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
thanks colloooo
බොහොම ස්තුතියි.
thnq saho sub ekata.nacos ekata sub dena eka nathara kalda?
Thank u bro
අනිත් ටිකත් ඉක්මනටම දියන් මචං.සේරම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ඔයාගෙ සබ් එක තමයි එන්න තියෙන්නෙ.? පුලුවන්නම් ඔහොමම Narcos ඉතුරු ටිකටත් සබ් දියන්.තව එපි 6 k විතරනේ තියෙන්නේ ?
සබ් එක දෙනකන් මග බලන් ඉන්නෙ මචො තව කොටස් තුනයි එකත් ඔබට පුලුවන් හැකි ඉක්මනින් දෙමු… 2නි සීසන් එකත් මේ වගෙම දෙයි කියලා එල් චාපො ප්‍රේක්ෂකයො බලන් ඉන්නවා…. සබ් එකට බොහොම ස්තුතියි සහො… ??
Thanks machan……jayawewa….>>>!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
thanx 4 sub mcn..
එලම සහෝ බොහොම ස්තූතියි……..