El Chapo (2017) [S01 : E07] Sinhala Subtitle
මෙක්සිකෝවෙන් පැනලා ආපු එල් චපෝව ගෝතමාලාවේදී හමුදාවෙන් අල්ල ගන්නවා. චපෝවයි, ටොනෝවයි, කෙල්ලවයි. ඉතින් අල්ල ගත්ත මේ තුන් දෙනාව මෙක්සිකන් රජයේ ජනරාල් බ්ලන්කෝට බාර දෙන්න යන එකෙන් තමයි ගිය කොටසේ ඉවර වුනේ.
චපෝව බාර ගෙන ජනරාල් මෙක්සිකෝවේ හිර ගෙදරට අරගෙන එනවා. චපෝ ජනරාල් එක්කත් යෝජනාවක් දාලා බලනවා කොහොම හරි හිරේට නොගිහින් ඉන්න. මේ චපෝගේ කථා අස්සේ ජනරාල්ගේ ලේකම් කොන්රාදෝ ලොකු ගේමක් ගහලා ජනරාල්ව ජනාධිපති උපදේශක තනතුරින් අයින් කරලා එයා එනවා ඒ තනතුරට. ඔයාලා කොටස් දෙක තුනක ඉඳලා දැක්කනේ කොන්රාදෝ හෙමින් හෙමින් ගහන ගේම් එක. ඉතින් ඊට පස්සේ අලුත් ජනාධිපති උපදේශක කොන්රාදෝ එක්කත් චපෝ යෝජනාවක් දාලා බලනව ගැල වෙන්න. මේ සැරේ නම් ලේසි වෙන පාටක් නෑ. කථාව බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
ස්තුතියී සහෝ ටිකක් පරක්කුයි නේද ජය වෙිවා ?
Thnkz bro
සබ් එකට බොහොම ස්තුතියි සහො… ??
Sub ekata Thanks twa podak ikmanta denna puluwanm Fatta..parakku unat aulk na thanks bro?
thanx 4 sub…
Thanks machan…..jayawewa……!
loweth naaaaaaaaaaa
එලම සහෝ බොහොම ස්තූතියි……..