Midnight, Texas (2017) [S01 : E07] Sinhala Subtitle
සුරදූතයාගේ හදවත
ඉතින් කොහොමද කට්ටියටම! ඔන්න මම ආවා තවත් tv series එකක් එක්ක.මේක ඉතින් අලුත් එකක් නම් නෙවෙයි.අපේ සයිට් එකෙන් ලබා දීම නතර වුනු එකක්.ඉතින් කලින් එපි හයම අපේ පුබුදු සම්පත් සහෝදරයා දීලා තියනවා.ඉතින් මේක ඇවිල්ලා දැන් අවුරුද්දකුත් ගිහිල්ලා තියන එකේ කට්ටිය මේක බලල ඇති.එත් කමක් නැහැ බැලූ නොබැලූ හැමෝටම ආපහු sub එකත් දාගෙනම ආපහු බලන්න කියලා ඉල්ලා සිටිනවා.ඉතින් මට මේ tv series එක කරන්න අවසර ලබා දුන් කවීශ අයියටත් ස්තුති කරනවා.
කතාව දිහාට හැරෙමු.මේ කතාව නම් වෙලා තියෙන්නේ Angel Heart කියලා.මේකේ imdb rate එක 8.0 වගේ හොඳ අගයක් ගන්න සමත් වෙලා තියනවා.ගිය කොටසේ ඔයාලට මතක ඇති ක්‍රීක්ගේ මල්ලි තමයි අර මිනී මරපු මිනී මැරුවා සහ අන්තිමට ක්‍රීක්ගේ මල්ලි ක්‍රීක්ව පැහැර ගෙන යනකොට ජෝ ඇවිල්ලා එයාගේ ආලෝකය විහිදුවලා ක්‍රීක්ව බේර ගන්නවා.පස්සේ ජෝ කියනවා එයා එහෙම කරපු නිසා එයාව හොයාගෙන දැන් කාට්ටිය එයි කියලා.ඉතින් අද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කවුද කියලා.
ඉතින් ඊළඟ කොටසින් ආපහු මුණ ගැසෙමු.sub එක ගැන comment එකකුත් දාගෙන යන්න කියලා කට්ටියගෙන් මම ඉල්ලනවා.එහෙනම් මම ගියා.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Thank for sub
උපසිරැසියට බොහෝම ස්තුයියි,ජයෙන් ජයම වේවා…!!