Miracle Workers (2019) [S01 : E04] Sinhala Subtitle

/

EP : 04 තව දවස් 6යි..!

සුභ දවසක් ඔක්කොටම.. මේ ඇරගෙන එන්නෙ සුරලෝකෙ වැඩකාරයන්ගෙ 4වෙනි කොටස මේ කොටසෙ imdb අගය 7.6*ක්. කොටස් 7කින් සමන්විත කතා මාලවෙ තව කොටස් 3යි තියෙන්නෙ.

ඉතින් ඔයාල දැනටමත් කතාව ගැන දන්නවනෙ..මමත් දැක්ක ෆේස්බුක් එකෙ මේ කතාව ගැන කියල ලිපිත් පල වෙනව.. ඒකාකරිව ගලාගෙන යන කතා වලට වඩා මේක අපි අත් නොවිදපු අත්දැකීමක්. ඒකයි කතාව සම්පූර්ණයෙන්ම පිටවෙන්නත් කලින් මෙච්චර ජනප්‍රිය වුනේ.

ලෝකය විනාශ වෙන්න තව දවස් 6යි තියෙන්නෙ.ඉතින් අද කොටසෙදි අපි නොහොතන දේවල් ගොඩක් සිද්ද වෙනව. ක්‍රෙග් වගේම එලයිසා එක්ක ලෝකෙ බේරගන්න අලුතෙන් සංජයත් එකතු වෙනවෙනෙ මෙයාලට.?? සංජයට දෙවියො තිත්ත වෙලයි එන්නෙ. දෙවියො කිව්වට පොඩි බබෙක් වගෙ මෙලෝ දෙයක් දන්නෙ නෑ.වයසෙ වැරැද්දක් වෙන්නත් පුළුවන්. ??ඉතින් සංජය යන නිසා දෙවියො රෝසිව ලගට ගන්නව ඒත් රෝසි කැමති නෑ ඒකට, ඒත් එක්කම ක්‍රෙග්ට අනික් දෙන්නගෙන් වෙනස්කම් වෙනව ඒක නිසා කණ්ඩායම දාල ක්‍රෙග් යනව දෙවියො ගාවට ඒත් ඉතින් වැඩි වෙලාවකට නෙවෙයි..?? .ඒ අතර තුරෙ සෑමුයි ලෝරයි තව ටිකක් ලං වෙනව. ඒ වගේම දෙවියෝ පාලුව මකාගන්න දිවැසිවරයෙක්ව හොයාගෙන ඒකත් වැඩේ අවුල් කරගන්නව. ඒ වගේම මේ කොටසෙදි කතා නායකයො 3දෙනාගෙ සුරදූතයො වෙන්න කලින් ආත්ම බලාගන්න පුලුවන්.

ත්‍රාසය.. කුතුහලය.. දුක.. සතුට..සමග එන්න නරබන්න...??? ඔබට ජය.....!!

"අඩුපාඩු නොතිබෙනා දෙවියෙකු නොවෙයි මේමා.."

7.2
IMDB

Year : 2019

Actors : Steve Buscemi, Daniel Radcliffe, Geraldine Viswanathan, Karan Soni

A comedy set in the offices of Heaven Inc. When God plans to destroy the Earth, two low-level angels must convince their boss to save humanity. They bet him they can pull off their most impossible miracle yet: help two humans fall in love.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 623
  • File Size : 12.188KB
  • sub ekata thanks saho

    2019-03-16 at 4:34 pm
  • Kavindu Gimhan Unregister User
    Windows 7Chrome 72

    Elm.. THNX

    2019-03-17 at 12:48 am
  • හිරාන් ශාරංග Unregister User
    Android 7Samsung Browser 8.2

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    ඇත්තටම මේක අලුත් විදියක කතාවක් තමයි.
    අනිත් කොටස් තුනත් ඉක්මනින් දෙන්න.
    තෙරුවන් සරණයි…!

    2019-03-17 at 7:33 am
  • thanuja Unregister User
    Windows 8.1Chrome 72

    Thank you for sub… keep it up.. all the best… BS!!

    2019-03-18 at 8:48 am
  • පසිදු සාරංග
    Android 5.1Samsung Browser 3.3

    ස්තූතියි සහෝ පට්ට කතාවක්

    2019-03-19 at 7:49 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *