The Umbrella Academy (2019) [S01 : E06] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ සයවන කොටසත් එක්කයි. . මේ කොටස නම් වෙන්නෙ The Day That Wasn’t ලෙසයි. මේ කොටසෙ Imdb අගයත් 8.4ක් . අපි ගිය කොටසින් දැක්කා අංක පහගෙ කාලතරණ කාල සමය වගේම ඔහු පසුපස හේසල් සහ චා-චා එමේ හේතුවත් අපි දැක්කා ගිය කොටසින්. එයට හේතුවෙන්නෙ ඔහු ලෝකයේ සිදුවන සහ සිදුවීමට නියමිත වැදගත් සිදුවීම්වලට, ඒවා යහපත් හෝ අයහපත් ඒවා වුවත්, බාධා සිදුවීම වැලැක්වීමට සිටින කොමිසම නම් සංවිධානයක මිහිමත ඝාතකයෙකු ලෙස සේවය කර අදාල ගිවිසුම් කාලය අවසන් වීමට පෙර නැවත මිහිමතට පැමිණීමට උදහස්ව කොමිසමේ ප්‍රධානී මෙහෙයවන්නී නම් කාන්තාව ඔහුව මරාදැමීමට නියෝග නිකුත්කර තිබීම. අංක පහ එහෙම එන්නෙ ඇයි කියල ඔයගොල්ලො දැනටත් දන්නවා ඒ තමයි නුදුරේ සිදුවන ලෝක විනාශයක් වැලැක්වීම. කොහොමහරි අපි අවසානෙදි දැක්කෙ ඔහු නැවතත් මෙහෙයවන්නිය හා සමාදානව කොමිසමේ සේවය කිරීමට යන ආකාරයයි. ඒ මොකද කියල ඔන්න අද කොටසින් බලාගන්නට පුළුවන්. එහෙනම් ඊට වඩා කියන්නෙ නෑ මම. හමුවෙමු අපි මීලඟ කොටසින් ලඟදීම.
උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.
Thanks ……………….good luck …………………
Sub eka ganna ba ne saho 😐
බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks sahodarayaa…..!
නියමයි…සබ් එකට තැන්ක්ස්..
Niyamai….thanx
supiri thankkk
episode 5 eke sub eka tiyene meke