Second Chance [S01 : E05] Sinhala Subtitle
IMDB RATING
7.7
CAST
robert kazinsky, dilshad vadsaria, adhir kalyan, ciara bravo
කට්ටිය හිතනවා ඇති …Second Chance දෙන එක නවත්වලද කියලා ..නැහැ ඇත්තටම මම ගොඩක් වැඩ වලට හිර උනා ..එකයි මෙච්චර පරක්කු උනේ…Second Chance එකේ පළමු කථා මාලාව මේ වෙනකොට ඉවර වෙලා තියෙන්නේ ..මම හිතන්නේ ඉක්මනට වගේ දෙවෙනි කථා මාලාවත් ඒවි…
අද කතාව වෙන්නේ මේරි ව මරන්න කෙනෙක් එනවා ..අපේ නාකි විරයා ..එයා හෙන හෙන වැලි දා ගන්නවා මේ අස්සේ ..කොහොම උනත් එයා මෙරිව බෙර ගන්න ලොකු උත්සහයක් කරනවා ..හේ හේ ..මිට වඩා මම කතාව කියන්නේ නැහැ ..ඔයාලාම බලන්නකෝ..එහෙනම් …නැවත හම්බ වෙමු …
එල එල. බෝම ස්තූතියි…
අනිත් ටිකත් ඉමනට දෙන්න..
ජයින් ජයම වේවා.
Ela ela bro
Ikmanin demu
Gdluk
Direct link – https://taridusagaradirectlink.blogspot.com
Tnx Saho
Elz…
සබ් එකට ස්තුතියි දමිත් සහෝ ツ
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
ok bro..thank comment ekata
Sub ekata thnx broda..
NXT eka ikmanta denna wating for it 😉
????? පහර බ්‍රො..