The End of the F***ing World (2017) [S01 : E07] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.ඒවගේම කියන්නත් ඕන මට මේ TVSeries එක පරක්කු කරපු එකට සමාවෙන්න ඕන කියලා.උපසිරැසියක් කරන්න තරම් වත් වෙලාවක් දැන් හොයාගන්න බැරි තරම්.ඉතින් පුළුවන් තරමින් අන්තිම කොටසටත් සබ් එක ඉක්මණට දෙන්නම්.ඒවගේම මන් කතාව ගැන නම් මුකුත් කියන්න යන්නේ නෑ. ඔයාලටම කතාව දැනගන්න එක බාර කරනවා.
හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
You series ekata sub deepnko
නියමයි….සබ් එකට තැන්ක්ස්….
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
Late But Thanks!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..