Peaky Blinders (2013) [S03 : E02] Sinhala Subtitle
Peaky Blinders S03 E02(18+)
ආයුබෝවන් Peaky Blinders කතා මාලාවේ තවත් කොටසක් අරගෙන මම ආවා. මේ කොටස විකාශන වුනේ 2016 මැයි 31 වෙනිදායි. මේ කොටස IMDB 9 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.
කලින් කොටසෙදි ටොමීගේ සහ ග්‍රේස්ගේ මංගල උත්සවය පැවැත්වෙනවනේ.උත්සවය බොහොම ලොකුවට පැවැත්වෙනවා. සහභාගි වෙන අමුත්තෝ අතරේ අනාරාධිත අමුත්තෙකුත් ඉන්නවා. මේ අමුත්තා නිසා ටොමීගේ මංගල උත්සවය අතරේ හරි හරි දේවල් සිද්ද වෙනවා. අන්තිමේදී මේ අමුත්තට ජීවිතෙත් නැති වෙනවනේ. කොහොම හරි බොහොම බලවත් පිරිසක් මෙහෙයවන ආයුධ ගණුදෙණුවකට ටොමී දැනටමත් පැටලිලා ඉන්නේ. අපි බලමු ටොමීට මේ අවුලෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද කියලා.
මීළඟ කොටසින් හමු වෙමු! ඔබට ජය.
bokka satiyakata epi 2 ka withra sub denna balapnko please…
Thank macho patta show ekka bn
ස්තූතී ස්තූතී ස්තූතී ඉතුරු ටිකටත් සබ් දෙන්න දෙන්න දෙන්න අපි පව්….
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම දෙමු…සුපිරි වැඩක්…
Patta machan! JAYA!!
සබ් එකට ස්තූතියි . ඉතුරු සබ් ටිකත් ඉක්මනට දියන් යකූ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
We want peaky blinders fucking subtitles please
Where is the other subtitles?????