Fast & Furious: Spy Racers (2019) [S01 : E02] Sinhala Subtitle
Fast and furious spy racers S01E02
ඔන්න කිව්ව විදිහටම ඉක්මනින් අරන් ආවා ඊළග එපිසෝඩ් එකටත් සබ් එක. ඔයා අනිවාරෙන් පලවෙනි එක බැලුවනම්. සබ් එක එනකන් ගොඩක් ආසාවෙන් ඉන්න ඇති.මොකද මම උනත් මේක එක හුස්මට බැලුවේ. ඉතිං දැන් ඔයාල දන්නවනේ කතාවෙ සිද්දිය මොකක්ද වෙන්නෙ කියලා.ආ ඩොම්වත් දකින්න ඇති ඇනිමේශන් විදිහට.
අපි කතාව පැත්තට ගියොත් මේ පාර අපේ කට්ටිය SH1FT3R කල්ලියට ඇතුලත් වීමේ තරඟයට සහභාගි වෙනවා. මේකනම් ලේසි තරඟයක් නෙමෙ.මේකෙන් දින්නොත් තමා අපේ අයට පුළුවන් මෙයාලගෙ ඔත්තු සේවය තව දුරටත් පවත්වගෙන යන්න. පේනවනේ මේ පොඩි කොල්ලො කෙල්ලො කරන වැඩ. කොහොමහරි මේකත් අපේ ටෝනි දිනයිද නැද්ද කියලා ඔයාලම බලාගන්නකො එහෙනම්. ආ මේකෙත් පුංචි අඩුපාඩුකම් ඇති. දැක්කෙ නෑ වගේ ඉන්න…. ඒ වගේම කලින් එකටත් හොද ප්‍රතිචාර ලැබුනා ඒ හැමෝටම ස්තූතියි.
Ammooo…patta machan ..maga balan hitiye …anith tikath ikmanata denna….good luck bro…
තැන්ක්ස් 1 බලලා ආසාවෙන් හිටියේ
Thanks jayawewa……!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thank you for the subtitles
තැන්ක්ස් මචං..
බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍
ස්තූතියි සහෝ