V-Wars (2019) [S01 : E07] Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම.ඉතින් අද හැමෝටම අරගෙන V-Wars කතාමාලාවේ පළමු කතා සමයේ හත්වන කොටසේ සිංහල උපසිරැසි.ඉතින් තව කොටස් තුනකට තමා උපසිරැසි ගේන්න තියෙන්නේ.ඉතින් ඒ කොටස් තුනට ඉක්මණට උපසිරැසි අරගෙන එන්න උත්සහ කරන්නම්.ඉතින් වැඩි කතාවක් නොකර ඉක්මණට අද කොටස පැත්තට යමු.
අද කොටස නම් කරලා තියෙන්නේ ‘The Night Is Darkening Round Me’ යන නමින්.ලබා ගෙන තිබෙන IMDb අගය 7.4කි.ඉතින් ඔයාලට කලින් කොටසෙදි මතක ඇති ලූතර් ඩෙස්ව ටෙරේසා එක්ක වෛද්‍ය පර්මුචී ගාවට යවනවා.නමුත් ඒ වන විට පර්මුචි පිසාචරයෙක් වෙලා හමාරයි.ඉතින් ඩෙස්ව බේරගන්න ඕන නිසාම ටෙරේසා පර්මුචීගේ ගොඳුරක් වෙනවා.ඉතින් අද කොටසෙදි සරලවම කිව්වොත් ලූතර් ඩෙස්ව හොයන්න උත්සහ කරනවා.ඒවගේම ඩෙස්ට හැදිලා තිබුණ රෝගයත් නිකන්ම හොද වෙලා යනවා වගේම මේ වන විට DNS එකෙන් පිසාචරයෝ මරන්න වෙනමම ක්‍රියාමාර්ගයක් යොදවලා.ඉතින් ඒක දැනගන්න අද කොටස නරඹලා ඉන්න වෙනවා.
හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.
ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.
තෑන්ක්ස් බං සබ් එකට.. පටන් ගත්ත අනිත් tv seriesවලටත් සබ් දෙන්න ඉතුරු episodeවලට
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Sub ekata tnx bro
Thanks bn sub ekata