Ozark (2017) [S02 : E03] Sinhala Subtitle

June 17, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

 

කලින් කතාවේ ටිම් බ්ලේක් පණතට එරෙහිව ඡන්දය දෙන්නේ නැතුව යනවනේ. විල්ක්ස්ගේ ගෝලයා ජීමී මොකක් හරි කියලා බය කරනවා දැක්කනේ. ඒ මොකද්ද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම සල්ලි හොරකම් කරපු රේචල් එනවා ආපහු මාටි බර්ඩ් ගාවට. හැබැයි වෙන සැලැස්මක් උඩ. ඒවගේම රූත් තමන්ගේ ලැන්ග්මෝර් කම ගැන ප්‍රශ්නෙත් කොහොම විසඳගනියිද කියලා බලමු.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (5)
  • shelby Unregistered
    Windows 10 Chrome 76

    Thanks Machan <3

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 83

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 83

    මචං සබ් එක ලින්ක් අස්සේ දාන එක නම් අවුල් වගේ. ඇඩ් වලින් සල්ලි හොයන්න බැරිද

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊 මේක ඉවර කරලා Black Mirror එකේ ඉතුරු ටිකටත් සබ් දෙන්න

  • ishan Unregistered
    MacOS Catalina Chrome 83

    thanks bro, meka ewara karala season 3 ekath dapan. patta..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search