Strong Girl Bong-soon (2017) [S01 : E12] Sinhala Subtitle
12 වන කොටස
මේ කොටසෙදී අපරාධකාරය හේ ජීව පැහැර ගන්නවා වගේ ඉදල පැහැර ගන්නේ ක්යන්ග් ශිම්ව.. ඊට පස්සේ අපරාධකාරයා ක්යන්ග් ශිම් වගේ ඩො බොන්ග් සූන් ට මැසේජ් කරනවා. කොහොම හරි බොන් සූන්ට මේ ගැන අමුත්තක් දැනෙනවා. මොකද ක්ය්න්ග් ශිම් කතා කරන විදිහට මැසේජ් කරන්නේ නැති නිසා. අන්තිමට බොන්ග් සූන් මේ ගැන හරියටම දැනගන්න ක්යන්ග් ශිම් ගෙ අවුරුද්දකට කලින් මැරුණ බල්ලා හොඳින්ද කියල අහනවා. එහෙනම් ඉතුරු ටික කතාව බලලම දැනගන්න. වැඩත් එක්ක මේ කොටස ගේන්න ගොඩක් පරක්කු වුනා. ඊළඟ කොටස පුළුවන් ඉක්මනින් ගේන්නම්..
ඊලඟ කොටසින් හමුවෙමු.. හැමෝටම සුභ දවසක්!!
සබට ස්තුතියි සහෝදරිය.
නියමයි… සබ් එකට තැන්ක්ස්….
thanx dear sub ekata. :star_struck:
දෙනකල් ඉදියෙ අයියෙ..බොහොම ස්තුතියි මෙකරන සෙවයට..කියන්න වචනනෑ..ගොඩක් ස්තුතියි..ඉලග කොටසින් ඉක්මනටම හමුවෙමු..
කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි☺☺☺
බොහොම ස්තුතියි
scary movie 2000 sinhala sub dentako
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
sub ekata thank you sis:slight_smile:
thank you.anith epi tikatath ikmaninma sub danna labewa:star_struck::hugging::star_struck::hugging::star_struck::hugging:
sub 1ta thank you…….
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!