මැජෙස්ටික් 12 දෙනා
IMDB අගය – 8.3
කලින් කතාවේ දැක්කනේ ක්ලවුස් කරන වැඩේ. බෙන් භූතයා ඉන්න නිසා ක්ලවුස් මැජික් පෙන්නනවා මිනිස්සුන්ට. ඉතින් මිනිස්සු ක්ලවුස්ව අදහන්න ගන්නවා. ඒකා වෙනම සංස්කෘතියක් / ඇදහිල්ලක් ගොඩනඟනවා.
ස්වීඩන්කාරයෝ ටික එනවා වාන්‍යාට වැඩේ දෙන්න. කොමිසමේ නියෝග වලට අනුව. අන්තිමට වාන්‍යාව අංක 5 හොයාගන්නවා. ඒවගේම ක්ලවුස්ට ඇලිසන්ව හම්බෙනවා.ක්ලවුස් යනවා එයාගේ පරණ පෙම්වතාව හොයාගෙන. ලූතර් ඇලිසන්ව හොයන් ගියාට ඒක ලූතර්ට නම් හොඳක් වෙන්නේ නෑ. ඒ වගේ ම ඇලිසන්ගේ කළු වර්ගවාදී උද්ඝෝෂණය ඉවරයක් වෙන්නෙත් හොඳින් නෙමේ. ඇලිසන්ගේ මහත්තයා රේ දකිනවා ඇලිසන්ගේ රහස.
අන්තිමට දැනගන්න පුලුවන් වෙනවා පිස්සන් කොටුවෙදී ඩියේගෝට සෙට් වෙන අළුත් කෙල්ල ලයිලා කවුද කියන එක.
අද කොටසින්…..
ලයිලා ඇත්තටම කවුද, ලයිලාට දෙන වැඩේ මොකද්ද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම අද එකතරා සංවිධානයක් දැනගන්න ලැබෙනවා. ඒ තමා මැජෙස්ටික් 12. මේක පස්සෙන් අදත් අංක 5යි, ඩියේගෝයි යනවා. ඩියේගෝට බොහොම හිතවත් කෙනෙක් හම්බෙනවා.
සිංහල උපසිරැසියට ස්තූතියි
thnku saho