The Umbrella Academy (2019) [S02 : E06] Sinhala Subtitle October 25, 2020 Expert Subtitler සැහැල්ලු භෝජන සංග්‍රහය ඉතින් මේ කොටසෙදී බලාගන්න පුලුවන් ඇලිසන් 1960 ගණන් වලට ආව වෙලේ ඉඳන් පොඩි අතීත කතාවක්. ඒ වගේම අංක 5 දැනගන්නවනේ ලයිලා සහ හසුරවන්නියගේ කතන්දරය. ඒ වගේම රෙජිනෝල්ඩ් කට්ටියටම ආරාධනා කරනවා සැහැල්ලු භෝජන සංහ්‍රහයකට. එතන නම් ආතල් කෝටියයි. ලෝක විනාශයක් වෙන නිසා ක්ලවුස් එයාගේ ඇදහිල්ලේ අයටත්, ඇලිසන් රේටත් ගිහින් ඇත්ත කියනවනේ. වාන්‍යා සිසීට අසම්මත ආදරේ ප්‍රකාශ කරන්නත් යනවනේ. කොහොමහරි අම්බ්‍රෙල්ලා ඇකඩමියේ යාළුවෙක් අද කතාවෙන් සමු ගන්නවා. මතකනේ අර ස්වීඩන්කාරයන්ගෙන් එකෙක් මැරුනා. ඒක හසුරවන්නියගේ වැඩක්. ඒ උනාට උන් හිතන්නේ ඒක ඩියේගෝගේ වැඩක් කියලා.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank saho