La Révolution (2020) [S01 : E08] Sinhala Subtitle
විප්ලවය
ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසානය තමා මේ අරන් එන්නේ. දැන් ඉතින් තියෙන්නේ කට්ටියට මඟ නොහැර කතාව බලන්නයි. කලින් කොටසේ දැක්කා නේද අර ඩොනේෂියන් කරපු පාහර වැඩේ. තමන්ගේ පැත්තට කට්ටියව ඕනේ නිසා ඉන්න එවුන් ඔක්කොමව මරලා උන්ව අර නි ලේ එක දුන්නා. දැන් මුන් ඔක්කොම මිනී මස් කන එවුන්. ඔන්න ඉතින් යුද්ධ නැත්නම් විප්ලවය පටන් අරන් තියෙන්නේ. අද කොටසෙනම් වැඩි හරියක්ම තියෙන්නේ සටනක්. ඒවගේම අවසානය තවත් කතා සමයකට ඉඩ තියලා තමා ඉවර කරන්නේ. එහෙනම් මම දැනට සමුගන්නවා. නැවත හමුවෙමුකෝ.
***මේ .sub/idx කියන format එක අමාරු අය වෙනුවෙන් .srt file එක video එකට attach කරලා direct link එකකිනුත් දාලා තියෙන්නේ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
the queen’s gambit සීරීස් එකටත් හැකිනම් සබ් දෙන්න පුලුවන්ද සහෝ
thanku sachintha comment tikata.
denna uthsaha krnnm sahoo ekatath.
THANKS A LOT :green_heart::santa:
sub 8tama thanx saho….
:heart::heart::heart:
කතාව ඉවර වෙනකන්ම සබ් දුන්නට තෑන්ක්ස් සහෝ
පුලුවන්නම් helix tv series එකට සබ් දාගෙන යනවද