Abyss (2019) [S01 : E04] Sinhala Subtitle
04 වන කොටස
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ 4 වෙනි කොටස ගෙනාව??. මේ කොටසෙදි හේ ජින් චා මින් ගැන සාක්ෂි දෙන්න එනවා. හේ ජින් මේක කරන්නේ එක පුද්ගලයෙක්ගේ බලපෑම මත. මේ කොටසෙදි රහස් ටිකකුත් හෙළි වෙනවා. ඒවා ඔයගොල්ලෝ කතාව බලලම දැනගන්න.??
එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු! ?
thank u:grin:
koheda appa mechchara kal hitiye
online class wadi wela hitiye. sub danna welawak thibbe naha:sweat_smile::sweat_smile:
:grin::grin:
තෑන්ක්ස් සබ් එකට
:grin::grin:
sub ekata thanks sis
:grin::grin:
nimayi.:star_struck:
:grin::grin: