Trending

Continuum [S01 : E04] Sinhala Subtitle

3 Views

හතර වෙනි එපියත් අරන් ඔන්න මම අවා .දැන් නම් එන්න එන්නම කතාව නිකන් පිස්සු හැදෙන තත්වෙට පත් වෙනවා.අදත් වෙන්නේ මහා පුදුමාකාර දේවල් ටිකක් තමා ඉතින්.ඊට කිලින් මට හිතුන මේකේ ප්‍රදාන චරිතය ගැන යමක් කියන්න . කිරා , මෙයාගේ නම Rachel Nichols. මෙය නිලියක් වගේම නිෂ්පාදිකාවක් විදියටත් වැඩ කරනවා.1980 ජනවාරි 8 ඇමරිකාවේ තම ඉපදිලා තියෙන්නෙ. මෙය ගණිතය හා ආර්ථික විද්‍යාව පිළිබද digree ගහලා තියන කෙනෙක් . එකට මෙහෙ නිලියෝ , මම මුකුත් ඒ ගැන කියන්නේ නැ.ටෙලි කතා සැහෙන ගාණක රගපලා තියනවා. ඒ වගේම G.I. Joe: The Rise of Cobra ෆිල්ම් එකෙත් මෙයා ඉන්නවා .ඔය විස්තර ඇති.මොකද මෙයාට මගුලක් හොයන්න හදනවා නෙමෙයි නේ.

කතාව ගැන කිව්වොත් ,
අද කතාවට අලුත් කතා නායකයෙක් ඇතුළු වෙනවා, ඒ වගේම ආදරය කරද්දී කෙල්ලෝ කොයි තරම් චපලද , කොල්ලෝ කොයි තරම් උතුම්ද කියලත් මේ කතාවෙන් නියමෙට පෙන්නනවා.(කෙල්ලෝ ටික තරහ වෙන්න එපා , හැමෝම එහෙම නැ). ඒ වගේම අපි බලන් හිටපු දෙන්නත් එකට මුණ ගැහෙනවා ,හොදම වැඩේ තමා අද කතාවෙන් පස්සේ දිගටම යුද්ද තමා තියෙන්නෙ කියලා ඉගියකුත් දෙනවා. එහෙනම් කතාව අරන්ම බලන්නකෝ එහෙනම් .ඊලග කැල්ල තවත් රසවත් හොදේ!!!

තව මේ මාසේ 24 වෙනිදා නිකුත් වෙන Heroes Reborn ටෙලි කතාවටත් sub දෙන්න හිතන් ඉන්නේ ,කට්ටිය ටේලරේ බලලා කියන්නකෝ දෙන්නද එපාද කියල.එහෙනම් ඊලග එපින් හමු වෙනතුරු සුබ සතියක් ,

හරිත මදුෂාන්
හරිත මදුෂාන් Translator
0 Movies
6 TV Series
6 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Continuum S01 1080p BluRay x265 EZTV
PACK 6.86G
GET
Continuum Sinhala Sub collection
Discussion (5)
  • Rasidu Unregistered
    Windows 8.1 Opera 32

    එල…sub එකට තැන්ක්ස්…

  • pasindu Expert Subtitler
    Windows 7 Chrome 45

    ස්තුත්යි සහෝ

  • Nawoďa Unregistered
    Android 4.4 Chrome 45

    Thannks friend..waiting…

  • Malsara Unregistered
    Windows 10 Firefox 47

    බොහොම ස්තූතියි…!

  • prabhath Unregistered
    Windows 7 Chrome 58

    thanks brooo…

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search