Home Nimesh Peter
Nimesh Peter
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Nimesh Peter කල උපසිරැසි නිර්මාණ එකතුව

Medici (2016) [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.9/10
Actors : Daniel Sharman, Annabel Scholey, Jacopo Olmo Antinori, Sarah Parish

Story : එපිසෝඩ් 8ක් තියෙන Medici: Masters Of Florence කතාමාලාවේ පලවෙනි season එකේ අන්තිම එපියයි මේ. මේක ගොඩක් ලස්සන කතාමාලාවක්. මේකට යොදාගෙන තියෙන නළු නිළියොන්ගෙන් ඒක පේනවා. ඒවගේම මේ කතා මාලාවේ සඳහන් වෙන ස්ථාන අදටත් ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ ඒ විදියටම තියෙනවා. මේකේ සංගීතයත් අහන් ඉන්න ආසයි. මේක පාදක කරගෙන තියෙන්නේ ඉතාලියේ හිටපු මෙඩිචි පවුලේ කතාවයි. ඒ නිසා මේක කතෝලික ආගම, දේශපාලන විද්‍යාව, …

ඉතිරිය කියවන්න »

Medici (2016) [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.9/10
Actors : Daniel Sharman, Annabel Scholey, Jacopo Olmo Antinori, Sarah Parish

Story : දැක්කද ෆ්ලෝරන්ස්වලට ආපු පාප්වහන්සේ තමන්ගේ නොවන නගරයක දේශපාලනය හසුරවපු හැටි. මරණය උරුම වෙච්ච කෙනෙක්ගේ ජීවිතය බේරපු හැටි. ඒත් ඇල්බිට්සිලා ගිහින්. පාප්වහන්සේ මෙඩිචිලා ගැන සැක කරන්නත් පටන් අරන්. සිංඤෝරියාවේ ඇල්බිට්සිගේ ආසනයට අලුත් කෙනෙක් පත් කරන්න ඕනේ. මේ වෙද්දී මෙඩිචිලාට අලුත් හතුරෙක් නිර්මාණය වෙලා ඉවරයි. ඒ තමයි පැට්සි වංශය. පැට්සිලගේ මීමුත්තා වෙන පැට්සිනෝ ඩි පැට්සි තමයි ජෙරුසලම මුසල්මානුවන්ගෙන් මුදාගත්ත සටනේ ඉස්සරහින්ම හිටියේ. …

ඉතිරිය කියවන්න »

Medici (2016) [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.9/10
Actors : Daniel Sharman, Annabel Scholey, Jacopo Olmo Antinori, Sarah Parish

Story : මේ එපියේ අපිට මුලින්ම පේන්නේ මෙඩිචිලා ජයග්‍රාහීව ආයෙත් ෆ්ලෝරන්ස්වලට එන හැටි. ඇල්බිට්සිත් හිරකූඩුවේ ඉඳලා ඒ දිහා බලන් ඉන්නවා. ඒ අතරේ කොන්ටසීනාට කොසිමෝගේ හොර ලව් එකත් මාට්ටු වෙලා ලොකු ප්‍රශ්නයක් දෙන්නා අතරේ යනවා. ඉතින් දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදෙනවා වගේ ඇල්බිට්සි කොසිමෝට කරපු චෝදනාව එයාටම ආයේ හැරිලා ඇවිත් එයාගේ යාළුවා පැට්සි එයාගේ ලේ ඉල්ලන්නත් පටන් ගන්නවා. මේ අතර ෆ්ලෝරන්ස් නගරයට අමුත්තෙක් එනවා. …

ඉතිරිය කියවන්න »

Medici (2016) [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.9/10
Actors : Daniel Sharman, Annabel Scholey, Jacopo Olmo Antinori, Sarah Parish

Story : කලින් එපියේ අපි දැක්කා මෙඩිචිලා වැනීසියට පිටුවහල් වෙච්ච හැටි. මෙඩිචිලා ධන කුවේරයෝ නිසා වැනීසියේ සැප සම්පත් ෆ්ලෝරන්ස්වල වගේම ලැබෙනවා. ඒත් ගෙදර වගේ වෙන තැනක් කොහෙවත් නෑ කියලා කතාවක් තියෙනවා නේ. ඒ නිසා මෙඩිචිලා උපරිම උත්සාහය ගන්නවා ෆ්ලෝරන්ස්වලට ආයේ යන්න. ඒත් වැනීසියේ මිනිස්සු කැමති නෑ මෙඩිචිලාව යවන්න. මොකද එයාලා කැමති මෙඩිචිලා වැනීසියේ ජීවත් වෙනවා දකින්න. වැනීසියේ ලොකු ලොකු ගොඩනැගිලිවලට මෙඩිචිලා වියදම් …

ඉතිරිය කියවන්න »

Medici (2016) [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.9/10
Actors : Daniel Sharman, Annabel Scholey, Jacopo Olmo Antinori, Sarah Parish

Story : කලින් එපියේ අන්තිමට කොසිමෝ, ඇල්බිට්සිගේ ගැටේට අහුවුණා ඔයාලා දැක්කා. අද එපියේ තියෙන්නේ කොසිමෝට විරුද්ධව නඩුව යන විදියයි. දෙපැත්තෙන්ම තමන්ගේ ගොඩ වැඩි කරගන්න පුදුම කට්ටක් කනවා. හරියට ලංකාවේ පාර්ලිමේන්තුව වගේ. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ පාර්ලිමේන්තුව ඇතුළේ මරාගත්තා වගේ සීන් එකක් මේකෙත් වෙනවා. කොසිමෝට විරුද්ධව ඇල්බිට්සි ඉදිරිපත් කරන චෝදනා බොරු. ඒත් ඒවා බොරු කියලා ඔප්පු කරගන්න මෙඩිචිලාට බැරි වෙනවා වගේම ඇල්බිට්සි දාන …

ඉතිරිය කියවන්න »

Medici (2016) [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.9/10
Actors : Daniel Sharman, Annabel Scholey, Jacopo Olmo Antinori, Sarah Parish

Story : මේ එපියෙන් පෙන්නනවා කළු මරණය කියන වසංගතය කොච්චර තදට ෆ්ලෝරන්ස්වලට බලපෑවද කියලා. ඒකෙන් බේරෙන්න මෙඩිචිලා ෆ්ලෝරන්ස්වලින් පිටත තියෙන ට්‍රෙබියෝවල මෙඩිචි මාළිගාවට පදිංචියට යනවා. ඒවගේම ෆ්ලෝරන්ස්වල මෙඩිචි බැංකුවත් එහෙට ගෙනියනවා. මේ අතරේ මාර්කෝ බෙල්ලෝ වසංගතය මැද්දේ ෆ්ලෝරන්ස්වල නැවතිලා සාක්ෂි ඔස්සේ ජියොවානි ඩි මෙඩිචිගේ මිනීමරුවෝ ගැන හෝඩුවාවක් හොයාගන්නවා. මෙඩිචි පවුලේ කෙනෙකුත් වසංගතය වෙලාවේ මැරෙනවා. මේ අතරේ කොසිමෝට විරුද්ධ වෙන්න ඇල්බිට්සි සිංඤෝරියාව පොළඹවනවා …

ඉතිරිය කියවන්න »

Medici (2016) [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.9/10
Actors : Daniel Sharman, Annabel Scholey, Jacopo Olmo Antinori, Sarah Parish

Story : මේ එපියේ අපිට දකින්න පුළුවන් මිලාන් එක්ක යුද්ධය නිසා ෆ්ලෝරන්ස් විදවන හැටි. ඒ නිසා කොසිමෝ එයාගේ මල්ලිව පලවෙනි පියුස් පාප්වහන්සේ ළඟට යවනවා යුද්ධය නවත්තන්න මැදිහත් වෙන්න කියලා.මේ යුද්ධය නිසා මිනිස්සුන්ට කන්න නැතුව හොරකමට පවා යොමු වෙනවා. ඒ නිසා දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න කොසිමෝ වැඩක් කරනවා. ඒ කියන්නේ තමන්ගේ බැංකුවේ සල්ලි දාලා ෆ්ලෝරන්ස්වල ආසන දෙව්මැදුර සම්පූර්ණ කරන්න. පිස්සු වැඩක් නේ? ඒකෙන් …

ඉතිරිය කියවන්න »

Medici (2016) [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.9/10
Actors : Daniel Sharman, Annabel Scholey, Jacopo Olmo Antinori, Sarah Parish

Story : Davinci’s Demons series එක බලපු අයට මේ නම ඇහිලා ඇති. ඉස්කෝලේ ඉතිහාසය පොතේ පුනරුද යුගය ගැන කතා කරද්දී ඉතාලියේ ෆ්ලෝරන්ස්වල මෙඩිචි පවුල ගැන ඇහිලා ඇති. මෙඩිචි පවුල කියන්නේ ඉතාලියේ වැඩවසම් යුගය අවසන් වනවාත් සමඟ බිංදුවේ ඉඳලා ඉහළටම ආපු පරම්පරාවක්. වංශයක් කියලා කිව්වොත් නිවැරදියි. රෙදිමෝලක කම්කරුවෝ වෙලා හිටපු මෙඩිචිලා වඳ වෙද්දී කතෝලික සභාවේ සාන්තුවරු, පාප්වහන්සේලා, රජවරු, රැජිණියෝ, දේශපාලකයෝ, පූජකයෝ, ධනපතියෝ බිහි …

ඉතිරිය කියවන්න »