Knightfall (2017) [S01 : E06] Sinhala Subtitle
ඔන්න එහෙනම් jigsaw චිත්‍රපටයෙ උපසිරස දීපු ගමන් උණු උණුවෙම knightfall 6වෙනි එපියටත් සබ් එක අරගෙන ආව…
මුලින්ම කියන්න ඕන මේ sub එක පරක්කුවෙන්න හේතුව උණේ jigsaw චිත්‍රපටයෙ සබ් එකට ප්‍රමුඛතාවයක් දීපු නිසා…කොහොමහරි ඔන්න එහෙනම් knightfall 6වෙනි එපියටත් සබ් එක අරන් ආයෙම මේ පැත්තට ගොඩවුණා…..
ආලෝකයේ සහෝදරත්වය මුණගැහෙන ලැන්ඩ්‍රි ආපහු පල්ලිය වෙත නිරුපද්‍රිතව පැමිණෙනව.
එහෙම නිරුපද්‍රිතව පැමිණෙන්න හේතුව වෙන්නෙ යම් එකඟතාවයක්.
ඒ තමයි ගොඩ්ෆ්‍රි ලියපු ලියවිල්ලෙ තියෙන දේට රශීඩ්ගෙ පුතා මරපු ටැන්ක්‍රිඩ්ව හුවමාරුවක් විදිහට ලබාගැනීම….
ඩි නෝගරේගෙ සැලසුම් ඔක්කොම අහුවෙන නිසා ඔහුව රජු විසින් එල්ලල මරන්න නියෝග කරනව….
ඔක්කොටම හේතුව තමයි ඩිනෝගරේ, කුමාරිකාව ලුවිස් කුමාරය එක්ක ඩිස්ට ඩිඩිo කරන එකට බැල්මට් දාපු බව කුමාරිකාව එහෙමත් නැත්තන් ඉසබෙලා දැනගන්න එක.
ඒක දැනගන්න ඉසබෙලාට මල පැනල ඩිනෝගරේ ට නයිට් පදවියක් දෙන උත්සවයෙදි ප්‍රසිද්ධියේම ඔහුගෙ රහස් එළිිකරනව…
ඩි නෝගරේව එල්ලන්න නියම උනත් ඩිනෝගරේගෙ මාමා කොහෙද ඉඳන් කඩන් පාත්වෙලා ඩි නෝගරේව බේරගෙන පැනල යනව……….කවුද දන්නවද ඩි නෝගරේගෙ මාමා….???????
කතාව බලන්නකො කවුද කියල දැනගන්න.
ඔන්න ඔහොම තමයි මේ කොටස ඉවර වෙන්නෙ……
පැනල යන ඩිනෝගරේ සහ ඔහුගෙ මාමා මොකද කරන්නෙ?
ආලෝකයේ සහෝදරත්වයට බාරවුණු ටැන්ක්‍රිඩ්ට මොකද වෙන්නෙ?
ලැන්ඩ්‍රිට “බඳුන” හොයාගන්න පුලුවන් වෙයිද????????
ඒ ඔක්කොටම උත්තර තියෙන්නෙ ඊළඟ කොටසෙ…..
එතකොට ඒක බලමු….
එහෙනම් කතාව රසවිඳින්න කියල ආරාධනා කරමින් ඔබ සැමගෙන් සමුගන්නම්..
හැමෝටම ජය…….!!!!!!! සතුට…….!!!!!!!
thnx bro sub ekata….
අනිවාර්යයෙන්ම
Subz.lk වෙිගයෙන්ම සබි දෙන්නේ Nadeera සහෝ ස්තුතියි කැපවිමට. එ නිසා මෙි කථාමාලාව උපරිමෙන්ම රසවිදින්නත් පුලුවන් ස්තුතියි සහෝ!!!!
ඉස්තුතී සහෝ…??
Yalu… the magician season 3 awith sub ona
tnks saho sub ekt
Thanx sahooo
thanx brow
බොහොම ස්තූතියි සහෝ
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා….!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
පට්ට කතාවක්.
uba nam yekek bn. maara fast aa
saho godak isthuthi…sub dunnata sinhala..
sub ekata thanks saho.. jaya wewa!!