Trending

Memories of the Alhambra (2018) [S01 : E01] Sinhala Subtitle

Memories of the Alhambra අල්හම්බ්රා පිළිබඳ මතකයන් (2019)

කොහොමද හැමෝටම මං පොඩි අලුත් මැජික් එකක් ගෙනාවා ඔයාලට. Memories of the Alhambra නැත්තන් අල්හම්බ්රා පිළිබඳ මතකයන්.මේක අලුත් කොරියන් drama එකක් 2019 අවුරුද්දේ relese වුනු. මං ගැන කියනවනම් ඔයාලට මං rampant (2018) korean ෆිල්ම් එකද the negotiation (2018) korean ෆිල්ම් එකටද සිංහල sub ගේනවා . තව king is in love කියන koren drama එකට තවම sub ලබා දෙමින් ඉන්නවා. මං subz.lk එකට මුලින්ම sub දුන්නේ Scholar who walks the night korean drama එකේ අන්තිම හරිය ඉදන් එය මගේ ඇරබුම ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ පටන් අරන් මෙච්චර දුර ආවා .
ඔන්න මං අලුත් drama එකක් ගේනාවා. මං මේක ඉක්මනට දෙන්න හේතුවනම් කතාව ඇත්තටම කියලා වැඩක් නැහැ .පටන් ගත් වෙලේ ඉදන්ම කුතුහලය එක්ක එක දිගට රසවිදින්න පුළුවන් කතාවක්.කතාව ගොඩක් ලස්සන නිසා මට ඔයලට ඉක්මනට දෙන්න හිතුනා.මං තවම king is in loves drama එකේ sub දෙමින් ඉන්නේ ඉතින් ඒ කතාවේ රසිකයන් මාත් එක්ක තරහා වෙන්න එපා වගේම බයවෙන්නත් එපා මට මේකයි එකයි දෙකම දෙන්න පුළුවන් කියලා විශ්වාස නිසයි මන් මේ කතාවට sub දෙන්න ගත්තේ. අනිවාර්යෙන් පටන් ගත්ත දේ ඉවර කරනවා.

මේ කතාව එක කොටසක් පැයක් තියෙන නිසා එක කොටසක් සතියට එක ගානේ තමා දෙන්න සැලසුම් කලේ නමුත් සමහර විට සතියට දෙක ගානේ දෙන්නත් ඉඩ තියෙනවා. මේ කතාවේ ep 16 ක් නිසා ඉක්මනට දෙන්න පුළුවන් .අත්තටම මං මේක මේ තරම් ඉක්මනට දෙන්න හේතුව ඔයාලා කතාව බැලුවොත් තේරුම් ගනීවි.දැන් පැහැදිලි කළා ඇති කතාව පැත්තට යමු .

මේ කතාවේ ප්‍රධාන චරිතය හ්යුන් බින්. මං the negotiation (2018) ෆිල්ම් එකෙදී ඔයලට කියුවා.ඔහුගේ අලුත් drama එකට sub දෙනවා කියලා. මේ කතාව ඇත්තටම ගේම් ලෝලීන්ට තමයි ගොඩක් ම ගැලපෙන්නේ ලස්සන ආදර කතාවක් සමග අසිපත් සටන් වලින් පිරිච්ච වගේම thiller ,crime ගණයට වැටෙන මේ කතාව කොහොමද මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ මොකද කුතුහලය අවුස්සන ගමන් තියෙන කතවක් නිසා මං ඔයාලට මෙහි කොටස් කියුවොත් කතාවේ රසය නැති වෙනවා.නමුත් මං කෙටියෙන් කියුවොත් J ONE නම් දෘශ්‍ය උපාංග සඳහා විශේෂිත වූ ආයෝජන සමාගමක ප්‍රධාන විධායක එනම් CEO යු ජින් වූ හදිස්සි ඇමතුමක් ලැබී ස්පාඤ්ඤයේ ග්රනාඩා වලට යනවා.එහෙදි ඔහු මැජික් එකකට මුහුණ දෙනවා .අරුම පුදුම දෙයක් ..W korean drama එක බලපු අය ඉන්නවනම් මේකත් හරියට ඒ වගේ කියුවම තේරුම් ගනියි .

AR (Augmented Reality) game ගැන ඔයාලා අහලා තියෙනවද ? ar game යනු නවීන තාක්ෂණයේ පෙරලියක්.මේ හි game එක හරියට 3D ෆිල්ම් වගේ කියුවොත් අදහසක් ගන්න පුළුවන්.හරියට අපි ගේම් එකේ ඇතුලේ ඉන්නවා කියලා හිතන්න සටන් කරනකොට තුවලවෙන ඇත්තටම කඩුවක් අරන් සටන් කරන වටපිටවද ඇත්තටම තියෙන ඒ වගේ දෙයක්.
J ONE ආයතනයෙන් අලුත් කචයක් නිපද වනවා. ඒ කාචය මේ AR game play කරන්න දකින්න උදව් කරනවා .කතාව බැලුවොත් මං කියන දේ තේරෙයි .මොකද කියුවොත් ඇත්තටම එක පැහැදිලි කරන්න අමාරු නිසා .මේ කතාව ස්පාඤ්ඤයේ ග්රනාඩා ද දකුණු කොරියාව අතර ගොඩක් සිදුවීම් රුගත කරලා තියෙන්නේ.ස්පාඤ්ඤයේ ග්රනාඩා ප්‍රසිද්ධ අල්හම්බ්රා මාලිගයටයි. ඒ රටට ගොඩක් විදේශිකයන් පැමිණෙනවා.ඒ මාලිගය බලන්න.මේ ග්රනාඩා නගරයේ අල්හම්බ්රා මාලිගය වටා තමා ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ.
අල්හම්බ්රා මාලිගය තේරුම රතු බලකොටුවයි.

“නස්රිඩ් රාජධානියේ රණශූරයෙක් විසින් ඔබව මරා දමන ලදී .”

නස්රිඩ් රාජධානිය යනු අල්හම්බ්රා රාජමලිගවේ එක රාජවංශයක්. එහි සිටි රණශූරයන්
නස්රිඩ් රණශූරයන් ලෙස හදුන්වයි. ඒ වගේම

“නස්රිඩ් සහ අරගොන් අතර සටන දැන් ග්රනාඩා සිදු වෙමින් පවතී . ”

අරගොන් යනු ඒ රාජධානියේ සිටි රජතුමෙකි.ඔහු Ferdinand II of Aragon වේ සම්පුර්ණ නම.
ඔහු නස්රිඩ් රාජවංශයට විරුද්ධව සටන් කල කතෝලික රජ කෙනෙකි .මේ game එකේ කාල වකවානුව මේ කාලය අරන් ගොඩ නගා ඇත. (ග්රෙනාඩා යුද්ධය (ස්පාඤ්ඤහි) 1482 සිට 1491 දක්වා කාලය තුළදී කතෝලික රාජකීය පාලන සමයේදී (ස්පාඤ්ඤය: ලෝස් රේයන්ස් කැටිකෝලෝස්), කස්ත්රිල්හි ඉස්බෙල්ලා I සහ අරාරන් හි II ෆර්ඩිනන්ඩ් II සමයේ නස්රිඩ් රාජවංශයට එරෙහිව ඇතිවූ යුද්ධයෙන්. ග්රැනාඩාව පරාජය කිරීමෙන් හා එය කැස්බීඑල්හි ඈඳා ගැනීමෙන් අවසන් විය. ඉබීරියානු අර්ධද්වීපයේ සියලු ඉස්ලාමීය පාලනය අවසන් කරන ලදී.) ඒ ගේම් එක ඒ නගරයට ගිහින් play කල යුතුයි. ඔයාල ගේම් ගහන කොට දන්න වනේ level එකෙන් level එක ඉදිරියට යන්න තියෙන්නේ .. මේ ගේම් එක play කරනකොට අමුතු දේවල් වෙනවා.. ඒකයි මැජික් එකක් කියලා කියුවේ ඒ මොනවද මොනවද සිදුවෙන අමුතු දේවල් ඔයලම බලන්න.මේ ගේම් එක චෙක් කරන්න ග්රනාඩා වලට යන යු සභාපතිගේ ජිවිතේ උඩුයටිකුරු වෙනවා කියුවොත් හරි .බාගයක් වටිනා වගේම බාගයක් මුළු ජීවිතේම විනාස කරන තැනට වැටෙන මැජික් එකක් .

මේ කතාව December 1, 2018 relese කලේ ඉවර වුනේ January 20, 2019 කතාව ඉවර වුන ගමන් රසිකයන් මේකේ දෙවැනි කොටසත් ඉල්ලලා petition නිකුත් කරලා.. මේක ඒ තරම රසික හදවත් සොරා ගත කතාවක්.මේකේ game එකේ පළමු අදිරයේ මුලින්ම යු සභාපතිට ලැබෙන අසිපත රස්ටි යකඩ අසිපත (rusty rusted iron sword) එකක්. එනම් පැරණි මලබැදුනු යකඩ අසිපතක්.kendo – පැරණි ජපන් සටන් ක්‍රමයකි .මං මේ දුන්නේ sub එකේ පැහැදිලි කරන්න අමාරු වචන මේ කතාව නුතන කලේ කතාවක් වගේම වචන මං දැම්මේ සමහරක් තැන් වල ඉංග්‍රීසි වචන හේතුව සිංහල වලට වඩා english වචන තේරෙන
නිසා .

hangul නම 알함브라 궁전의 추억; Alhambeura Gungjeonui Chueok.
No. of episodes- ep 16
Genre -Fantasy,Suspense,Sci-fi,Romance,Melodrama
Written by – Song Jae-jung
Directed by – Ahn Gil-ho
Budget – ₩25 billion
Original release -December 1, 2018 – January 20, 2019
Original network- tvN
ප්‍රධාන නළුවා – Yoo Jin-woo ලෙස Hyun Bin j one හි ceo
ප්‍රධාන නිළිය – Jung Hee-joo / Emma ලෙස Park Shin-hye
බොනීටා හොස්ටල් හි අයිතිකරු.ජන්ග් සේ ජු ගේ අක්කා.
ගේම් එකේ නිර්මාණකරු -Jung Se-joo( ජන්ග් සේ ජු ) ලෙස Park Chan-yeol
Cha Hyung-seok ලෙස Park Hoon

මොහු යු ජින් වූ ගේ හොදම මිතුරෙක් වෙලා පසුව හතුරෙක් වෙනවා.. ඔහු game එකේ පුරාම සතුරෙක් ලෙස මතුවෙනවා ..මේලෙස නළු නිලියන් මෙහි රග දක්වනවා .ගුගල් ප්‍රේක්ෂකයන් ගෙන් 98% ලබා ගෙන තියෙනවා .මං කතාවේ කිසිම දෙයක් කියුවේ නැහැ වගේ අත්තටම මොකද බලන්න කියලා ඉල්ලනවා ඇත්තටම කතාවට අසා වෙයි .ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.ඔබට ස්තුතියි!

ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා Translator
9 Movies
97 TV Series
106 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
480P
Direct download
Direct
Memories of the Alhambra (2018) Sub Collection
Discussion (20)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    සබට ස්තුතියි සහෝදරිය……………..

  • කවිදු භාෂිත Unregistered
    Windows 7 Firefox 64

    Thanks saho sub ekta digtama korean katha wlta denna..

  • kavinda Unregistered
    Windows 7 Chrome 65

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    • චූලාභය දමිත Unregistered
      Android 8 Chrome 77

      ස්තූතියි, කොපියයි සබ් ෆයිල් එකයි එකම තැනක තියෙන ලංකාවෙ එකම සයිට් එක

  • Madusha Unregistered
    Windows 10 Opera 57

    නියමයි.බොහොම ස්තූතියි

  • Shanthani Unregistered
    Android 8 Chrome 72

    Tnx yalu.digatama korean drama walata subs demu. Jaya wewa

  • Sachintha Unregistered
    Android 6 UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…

  • Nipuna Unregistered
    Windows 7 Chrome 71

    bohoama sthuthi sub ekata. balaagenamai hitiye meekata sub denakan… budu saranai…

  • ආදරනීය ගීතයක් Unregistered
    Windows 8.1 Chrome 71

    sudu nanga… godaaaaaaaaaaaaaaaaak thanx

  • Shani Perera Unregistered
    Windows XP Chrome 49

    Thank You dr……

  • walakul Unregistered
    Windows 10 Chrome 71

    thank u thank uu godak oyata subha pathanawa man e wagema godak pin oyage kalaya waya karagena me karana wadeta thank uu

  • Mihira Madushanka Moderator
    Android 6 Chrome 72

    උපසිරැසියට ගොඩක් ස්තුතියි..
    ඔබට ජය…!

  • thilina dilruksha User
    Windows 7 Chrome 71

    aluth ekak… ekath balamu… jaya wewa!!!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search