Memories of the Alhambra (2018) [S01 : E09] Sinhala Subtitle
Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
09 කොටස
කොහොමද ඉතින් ගොඩක් ගොඩක් දවසකින් මේ කතාවේ 9 වෙනි කොටස ගෙනාවා.,මන් මුලින් පටන් ගත්ත කොරියන් historical drama එක ඉවර කරන්න ඕනවුනු නිසා පරක්කු වුනේ. ඒක ඉවර නිසා දැන් මේක බාදාවක් නැතුව කලින්ට වඩා ඉක්මනට දෙන්න පුළුවන් වෙයි.
මේ කතාවේ මං ගොඩක්ම දුක් වුනු මට සංවේදීම වුනු කොටස මේකේ කොටසේ අන්තිම ටික..
ඔයාලා එහෙම වෙයි කියලා හිතන්නේ නැති දෙයක් වෙනවා.මොකක්ද කියලා ඔයාලම බලන්න.
මේ කොටසේ සේජු ගැන ආරංචියක් එනවා. ඒ වගේම යු සභාපති ගේ දික්කාසාද නඩුව ඉවර වෙනවා.දිකසාදය ලබා ගන්නවා.
“අජුස්සි ඇයි අක්කා ලගට එන්නේ කියලා දන්නේ නැහැ නේද ?”
“හින්ට් එකක් දෙන්නද ?”
“ප්‍ර …”
“ප්‍ර වලින් පටන් ගන්නේ.”
“අකුරු 4 යි .බායි.”
මින් ජු එනම් කෙල්ලගේ නංගි මොකක්ද මේ කියන්න හදන්නේ? යු සභාපති ප්‍රපොසල් කරන්න එනවලු කෙල්ලට.එක ඇත්තටම එහෙමද ?
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
Ammoo 😍😍😍 godak godak thanxx sub ekata 😘😘😘
Ammo thank u soo soo much
Thank you for subtitles
හිතුවෙ සබ් එක දෙන්නෙ නැති වෙයි කියලා… බොහොම ස්තූතියි….. ජය ශ්‍රී….👍
ගොඩක් ස්තුතියි සහෝදරිය sub එක දුන්නට.දිගටම sub එක කර ගෙන යන්න ශක්තිය ලැබේවා!…….!
sub ekt thanks
Ammo thank you sub ekata… godak dawas bala bala giya sub eka awithda awithda kiyala.. Thank you godak… Jaya wewa!! BS!!
ගොඩක් ස්තූතියි සහෝදරී.බොහොම අමාරුවෙන් බලන් හිටියෙ කවදද උපසිරැසි දෙන්නෙ කියලා.අනිත් ඒවත් ඉක්මනට දෙන්න.ජය වේවා.
ගොඩක් ස්තුතියි……
ස්තූතියි සබ් එකට
බොහොම ස්තූතී
මතක් කරා විතරයි අද 😁
පුළුවන් ඉක්මනින් ඉතුරුවත් ගේන්ඩෝ..
💕💕💕💕💕💕💕💕💕💕
thank you soooo much
sub walata thankkkk
elaga episodaka anakan bala ennawa