Narcos: Mexico (2018) [S01 : E02] Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් නාකොස් මෙක්සිකෝ දෙවෙනි එපියත් ගෙනාවා.පරක්කු ඇති හැබැයි.ටිකක් කාර්‍යබහුල නිසා සතියට එක කොටසක් වගේ දෙන්න වෙන්නේ.ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න වෙනව නාකොස් බලන අයට.හැබයි මගින් නවත්තන්නේ නැතුව අනිවාර්යෙන්ම මේ සීසන් එකත් දෙනවා කියලා පොරොන්දු වෙනවා.
හරි එහෙනම්.කලින් කොටස කට්ටිය බලන්න ඇතිනෙ.ෆීලික්ස් සිනලෝවා වල තියෙන පොඩි මර්ජුවානා බිස්නස් එක ලොකු සංවිධානයක් කරන්නනේ උත්සාහා දරන්නේ.ඉතින් මේ කොටසෙදි ෆීලික්ස්ට තමන්ගේ හීනේ පලවෙනි පියවර තබන්න පුලුවන් වෙනවා.හැබැයි ඒ හැමෝම හිතපු විදිහටනම් නෙවෙයි.මේ කොටසෙදී ඔයාලට බලාගන්න පුලුවන් ඉතිහාසයේ මෙච්චර ලොකු දෙයක් කරපු මේ ෆීලික්ස් ඒන්ජල් කියන පුද්ගලයා ඒක ආරම්භ කලේ කොහොමද කියන එක.ඒ වගේම ෆීලික්ස්ගෙ ඥාති සහෝදරයා වන රාෆා තමයි මේ මර්ජුවානා වගාව මෙහෙමවන කෙනා වෙන්නේ.ඉතින් ෆීලික්ස් දැන් තමන්ගේ වගාව කරන්න යන්නේ ගුවාඩලහාරා වලනේ,ඉතින් එහෙම කරන්න යනකොට රාෆාට අපහසුතා වලට මූණ දෙන්න වෙනවා.ඒ තමයි වතුර ප්‍රශ්නේ.වගාවට අවශ්‍ය ප්‍රමාණයට වතුර නැති වෙනවා,ඔය ප්‍රශ්නේ රාෆා මරු විදිහකට විසදගන්නවා.ඒ කොහොමද කියලා ඔයාලම බලන්නකො.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.ජයවේවා!
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය
ko sinhala
Thanks For Sub….
Thanks machan…..jayawewa…..!
ස්තූතියි
thank u bro jaya wava!!👍
thank you for sub
thanks bro digatama demu..okkoma bala thiyenne😃
thankss machan sub ekata
Thanks bn sub ekata patta
Thank you bro..!
thank bro.
නියමයි….සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…