One Punch Man: Wanpanman 2015 [S02 : E06] Sinhala Subtitle
Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDBඅගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
අද කතාව නම් කරලා තියෙන්නෙ The Murder Case That Is Too Impossible කියලා
අද කතාව ගැන කියනවනම්,
අද කතාවත් පට්ට කතාව පටන් ගනිද්දිම අපේ වීරයො සෙට් එක හැබැයි S කාන්ඩෙ අය විතරයි තව අපේ සයිටමාත් ඉන්නවා කොහේ ගියත් මෑන් ඉන්නවනේ කට්ටිය කරපු වීර වැඩේට ස්තූති කිරීමක් විදිහට බොසා ට්‍රිප් එකක් හදලා ඔන්න ඕකයි..
හැබැයි පටන්ගන්නෙ එතනින් නෙමේ පටන් ගන්නෙ මිනීමැරුමකින්..
කතාව බලලම ඉන්නකෝ……
ඔන්න එහෙනම් ඒකත් ඉවරයි ඇත්තටම මේක තමා SubzLK වෙබ් අඩවියෙ පලකරපු ප්‍රථම ජපන් කතාමාලාව ඒක ගැනත් මට සතුටුයි ……..
තව කියන්න කැමතී කමෙන්ටුවකින් හරි සහය දීපු හැමෝටම ස්තූතියි.
තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
“මම විනෝදෙට වීරයෙක් උන කෙනෙක්,මම සයිටමා”-Saitama
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
ස්තූතියි සහෝ
නියමයි.ගොඩක් අසාවෙන් බැලුව සහෝට ස්තූති වෙන්න.
ඉදිරියටත් මේ වගේ සුපිරි anime series වලට සබ් දෙන්න බලන්න
ඔබට ජය!
ස්තූතියි
SubzLK වෙබ් අඩවියෙ පලකරපු ප්‍රථම ජපන් කතාමාලාව ..Pasindu සහෝ කරපු එකට සතුටු වෙනවා ..දිගටම කරන්න කියලා ..ඉල්ලීමක් කරනවා
ස්තූතියි සහෝ
බොහෝම ස්තුතියි සහෝ ඉවර වෙනකන් ඉතාමත් වේගෙකින් සබ ටික දුන්නට!
ජය වේවා!
ස්තූතියි සහෝ
සමාවෙන්න සහෝ. පෝස්ට් එක අද තමයි දැක්කේ.
කලින් දැක්කනම් මීට කලින්ම comment එකක් දානවා.
තෑන්ක්ස් සහෝ සබ් එකට.
මුල් කතා ටික බලද්දී ආස හිතුන හින්දා දිගටම බලන්න ගත්තා.
මොනාවුනත් සුපිරි වැඩක්.
ස්ස්තූතියි සහෝදරයා
good job bro.මෙ සයිටමාගෙ කතාව බැලුවට පස්ස්‍ෙ තමා මටත් දැනගන්න හම්බ උනෙ මෙ යකාට තියන පවර් එකම තියන පොරවල් අප්‍ෙ රටෙත් ඉන්නවා කියලා.කොහොමද දන්නවද උන්ව හොයාගන්නෙ,උන් කියනවා දෙනවා එකක්(එකයි දෙන්නෙ සයිටමා වගෙ) මැරෙන්න කියලා.මටත් ඉතිං සමහර අය ඉස්සරහ සයිටමා වෙන්න හිතිල තියනවා(දන්නවනෙ ඉතිං එකක් දෙන්න:-))විහිලු ඇතිනෙ.ම්‍ෙක subzlk එකෙන් ආසාවෙන් බලපු තවත් එක tv show එකක්.එකනිසා subzlkඑකටත් ම්‍ෙ sub එක අපිට බලන්න ගෙනාව පසිදු මල්ලිටත් ස්තුති.මල්ලි දිගටම හොද උපසිරසවල් නිර්මානය කරන්න❗.
බොහොම ස්තූතියි සහෝදරයා
anime eka supiri sub denawata thanks….Death note,Attack on titan,Tokyo Ghoul…wage anime walatath sub deno nam supiri.poddak e ganath salaka balanna…
Sessonn 2 එක ආව ඒකත් ඉක්මනින් ඕන සහෝ:slight_smile:🥺
sub dunnata thanks hode
nice work bro….
thank you for sub
තෑන්ක්ස් සහෝ….ඉතුරුටිකටත් ඉක්මනින් දෙන්නකෝ😜😜
season 2 eketh sub diyanko..